Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පොඩි ගැටළුවක් තියනවා.

දන්න කෙනෙක් විසඳුම කියන්න

ඔය GPS කැමරාව Wide Angle නිසා මට පොඩි ප්රශ්නයක් තියනවා

Viewing area එක වැඩි නිසා ඩෑෂ්බෝඩ් එකේ කොටසකුත් පේනවා.

ඒක වලක්වන්න මම කැමරාව පොඩ්ඩක් උඩට හරවලා තියෙන්නේ.

එතකොට කැමරාව උඩට හැරෙන නිසා හවස 4.00- 6.30 අතර වීඩියෝ ටිකක් අඳුරුයි වගේ. එහෙම හැරෙව්වේ නැත්නම් අවුලක් නෑ

මේ යට තියන ඉමේජ් 2 බලපුවම තේරෙයි ඒ අඳුර

කැමරාවේ 4X වීඩියෝ සූම් තියන නිසා 1.2 වගේ සූම් කලාම නම් අවුල විසඳෙනවා. ඒත් වාහනේ ඕෆ් කරලා අයේත් ස්ටාර්ට් කලාම පරන විදිහමයි

මේක ට විසඳුමක් තියනවද?

කැමරාව සාමාන්ය විදිහට හදපුවහම එළිය වැඩි මේ වගේ. ඒත් ඩෑෂ්බෝඩ් එකේ පදාසයක් පේනවා

කැමරාව උඩට හැරෙව්වම මේ වගේ. ඩෑෂ්බෝඩ් එක පේන්නේ නෑ.... ඒත්ටිකක් අඳුරුයි

[QUOTE="Hipapotemas, post: 18632086, member: 385626"] [SIZE="4"]මට පොඩි ගැටළුවක් තියනවා. දන්න කෙනෙක් විසඳුම කියන්න ඔය GPS කැමරාව Wide Angle නිසා මට පොඩි ප්රශ්නයක් තියනවා Viewing area එක වැඩි නිසා ඩෑෂ්බෝඩ් එකේ කොටසකුත් පේනවා. ඒක වලක්වන්න මම කැමරාව පොඩ්ඩක් උඩට හරවලා තියෙන්නේ. එතකොට කැමරාව උඩට හැරෙන නිසා හවස 4.00- 6.30 අතර වීඩියෝ ටිකක් අඳුරුයි වගේ. එහෙම හැරෙව්වේ නැත්නම් අවුලක් නෑ මේ යට තියන ඉමේජ් 2 බලපුවම තේරෙයි ඒ අඳුර කැමරාවේ 4X වීඩියෝ සූම් තියන නිසා 1.2 වගේ සූම් කලාම නම් අවුල විසඳෙනවා. ඒත් වාහනේ ඕෆ් කරලා අයේත් ස්ටාර්ට් කලාම පරන විදිහමයි මේක ට විසඳුමක් තියනවද?[/SIZE] [COLOR="red"][SIZE="4"]කැමරාව සාමාන්ය විදිහට හදපුවහම එළිය වැඩි මේ වගේ. ඒත් ඩෑෂ්බෝඩ් එකේ පදාසයක් පේනවා[/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/5A8JtA1.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]කැමරාව උඩට හැරෙව්වම මේ වගේ. ඩෑෂ්බෝඩ් එක පේන්නේ නෑ.... ඒත්ටිකක් අඳුරුයි[/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/73z6jrO.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom