මචන්ලා මම ddpai z60 4g supported ඩෑෂ් කැම් එකක් දැම්ම වාහනයට. ඒක ලයිව්මොනිටරින් වෙනවා පාකින් මොඩ් එකේදි. continuous video recording. මට දැනගන්න ඕන කොච්චර දවසක් ඔහොම බැටරියට හානියක් වෙන්නැතුව තියාගන්න පුලුවන්ද වාහනේ පාක් කරලා. දවස් පහක් විතර පුළුවන්ද?