Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dasun Shanaka - Worst Sri Lankan Captain Ever?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ මතය.

ටීම් එකක කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකට වෙන දේවල් කිහිපයක් තියෙනව,

1. තමන්ගෙ ටැලන්ට් එක උපරිමයට යූස් කරල වන් මෑන් ෂෝ එකක් ගහල මැච් දිනන එක.

2. ටීම් එකේ ඉන්න හැමෝවම තරහ කරගන්නෙ නැතුව ෆුල් ෆිට් එකේ යාලුවො වගේ ඉඳල ටීම් එක හරියට හසුරවල ඒ හැමෝගෙන්ම දක්ෂතා එළියට අරගෙන මැච් දිනවන එක.

3. තමන් වැඩ පෙන්නල ටීම් එකේ අයත් තමන් වටේ තියාගෙන ඉන්න එක. නිකං කැප්ටන්ව ආදර්ශයට ගන්න වගේ.

4. හරියට ටැක්ටිකල් විදියට තීරණ අරගෙන, හරි පිලිවෙලට බෝලර්ස්ල දාල, මැච් එකක් පරදින්න යද්දි වෙනම විදියක තීරණ අරගෙන ඉතාම බුද්ධිමත් විදියට මැච් එක ගෙනියන එක.

ඔන්න ඕව තමයි කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකකට වෙන්න ඕන දේවල් කියල මට හිතෙන්නෙ සමහරවිට තව ඇති.

දැන් අපි උදාහරණ අරගෙන බැලුවොත්, ලසිත් මාලිංග කැප්ටන් ඉන්න කාලෙ කරේ 1, 3යි. පොර තනිකරම වන් මෑන් ෂෝ ගැහුවෙ. තමන්ගෙ ටැලන්ට් එකෙන් මැච් දිනෙව්ව. ඒත් ඒක හරියන්නෙ නෑ.

ඊට පස්සෙ MSD අරගෙන බලන්න. මම දැකපු සාර්ථකම නායකයෙක්, ඉතිහාසයෙ බිහිඋන හොඳම කැප්ටන් කෙනෙක්. එයාට මේ උඩ මම කිව්ව ඔක්කොම ගුණාංග තිබ්බ. විශේෂයෙන් 2 වෙනි එකයි 4වෙනි එකයි. අන්න ඒ නිසා තමයි ප්ලේයර්ස්ල මිනිස්සු තාම ඌට කැමති. හැබැයි දැන් වර්තමානයෙ ඉන්න MSDට 1, 3 පොයින්ට් දෙකම නෑ. ඌ රූකඩේ වගේ මැච් එකේ ඉන්නව හැබැයි ඔක්කොම මැච් දිනන්නෙ 2,4වෙනි පොයින්ට් උඩ. තාම උගේ ඒ ගුණාංග තියෙනව.

එතකොට අනිත් හොඳම උදාහරණය ඉන්දියාවෙ දැන් ඉන්න කැප්ටන්. ෂර්ම. ඌට ඇත්තෙම නැත්තෙ 2වෙනි පොයින්ට් එක. ඌට ටීම් එකේ උන්ට හැඟීමක් ඇතිවෙන විදියට ටීම් එක හසුරවන්න බෑ. ඒ නිසාම තමයි අර තරම් මානව සම්පත්, මූල්‍ය බලය තියෙන ඉන්දියාව හැමදාම වගේ ෆේල් වෙන්නෙ. හැබැයි අපේ දසුන්ට හොඳටම තියෙන්නෙත් ඒක. ඒ නිසා තමයි අපි අඩු පහසුකම් ඇතුවත් මැච් දිනන්නෙ

මම මෙතැන අඩුපහසුකම් කියල අදහස් කරේ අපිට හරියට Power hitter කෙනෙක් නෑ. ඉන්දියාවට දෙතුන් දෙනෙක්ම ඉන්නව. බැටින් සයිඩ් ඒකේ ප්‍රශ්න ගොඩක් තියෙනව.

හැබැයි මේකෙ 1, 3 කියන ඒව ප්ලේයර් කෙනෙක්ගෙ ෆෝම් එක නැති වෙද්දි නැති වෙලා යන්න පුලුවන් ඒක කාටත් පොදු දෙයක්. ඔයිට වැඩිය ජරා විදියට ලෝකෙ කොච්චර හොඳ ප්ලේයර්ස්ල ෆේල් උනාද? විරාත් කෝලි අවුරුදු දෙකක් විතර අවුල් ගිහිල්ල හිටියෙ. අර රෝහිත් ෂර්ම තාම ෆේල් නේ. ළඟකදි හරියට ඉනිමක් ගැහුවෙ නෑ. ඒව සාමාන්‍යයයි.

හැබැයි මට නම් දසුන්ගෙ පේන ලොකුම අවුල ටැක්ටිකලි තීරණ ගන්නෙ නෑ. ඒව තව ටිකක් දියුණු වෙන්න ඕන. ඒ ඇරෙන්න මට නම් ප්‍රශ්නයක් පේන්නෙ නෑ. මට දැනට ටීම් එකේ පේන අවුලකට තියෙන්නෙ චාමික ඇතුලෙ ඉන්න ඕන. මොකද උගේ ODI Stats හොඳයි. අපේ Batting side එක වීක් නිසා තව බැටෙක් ඉන්න එක අනිත් අයටත් හයියක්. ඌව ඇතුලට දාගන්න ඇත්නම් හොඳයි කියන ප්‍රශ්නෙ උඩ තමයි මම නම් ඉන්නෙ නැතුව කැප්ටන් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් මට දැනිල නෑ.

තව දෙයක් මේ ගහපු මැච් 6න් දසුන් අසාර්ථකයි කියල මට පෙනුනෙ එක මැච් එකක විතරයි බැටින් වලින්. ඒ අර නෙදර්ලන්තෙ එක්ක ගහපු වෙලාවෙ එයිට වැඩිය වගකීමෙන් බැට් කරන්න තිබ්බ. අනිත් හැම මැච් එකක්ම වගේ ප්‍රෙශර් එකක් නැතුව ගිහිල්ල පොරට අන්තිම හරියෙ බැටින් ලැබුනෙ ඒ නිසා ඒවගෙ ලකුණු නොගහ අවුට් උන එකට මුකුත් කියන්න බෑ. තව දෙයක් දසුන්ට මුලින් ඇවිල්ල බෝල ටිකක් කාල හුරු වෙන්න ඕන දිග ඉනිමකට යන්න හැබැයි හරියට ෆෝම් උනොත් යකා වගේ. මතකයි නේ එදා Ausi මැච් එක දිනවපු හැටි මට තාම මතක් වෙනව Hazzlewood ගෙ මූන එදා මූ නෙලද්දි. ඒවගේ Potential එකක් තියෙන බැට්ස්මන් කෙනෙක් මෙයා. මට එතැන නම් අවුල තේරෙන්නෙ Batting position එකේ.

කොහොමහරි සාරාංශයක් විදියට මෙයිට වැඩිය අසාර්ථක උන කැප්ටන්ල ඉන්නව. අපේ ටීම් එකේ වර්තමාන ප්ලේයර්ස්ල බැලුවම කැප්ටන්සි දෙන්න හොඳ මට්ටමක ඉන්නෙ දිමුත් & දසුන් විතරයි. අසලංක හෙම අලුත් වැඩියි. අනිත් අයත් ඒ වයසෙ නිසා එහෙම කෙනෙක්ට කැප්ටන්සි දුන්නොත් ටීම් එක Unbalance වෙන්න පුලුවන්. දිමුත් ටෙස්ට් කැප්ටන්ස් කරන නිසා මූ ODI කරන එකේ අවුලක් දකින්නෙ නෑ. පොරට ලක් එකත් තියෙනව.

මේව මේ කාලෙන් කාලෙට සෝෂල් මීඩියා වල හදන බොරු රැලි. හරියට ඔලුවෙන් හිතුවම තේරෙනව Replace කරන වෙන හොඳ ඔප්ෂන් එකක් නෑ කියලත්.

[QUOTE="chami2015, post: 28995549, member: 542063"] [SIZE=5]මේක මගේ මතය. ටීම් එකක කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකට වෙන දේවල් කිහිපයක් තියෙනව, 1. තමන්ගෙ ටැලන්ට් එක උපරිමයට යූස් කරල වන් මෑන් ෂෝ එකක් ගහල මැච් දිනන එක. 2. ටීම් එකේ ඉන්න හැමෝවම තරහ කරගන්නෙ නැතුව ෆුල් ෆිට් එකේ යාලුවො වගේ ඉඳල ටීම් එක හරියට හසුරවල ඒ හැමෝගෙන්ම දක්ෂතා එළියට අරගෙන මැච් දිනවන එක. 3. තමන් වැඩ පෙන්නල ටීම් එකේ අයත් තමන් වටේ තියාගෙන ඉන්න එක. නිකං කැප්ටන්ව ආදර්ශයට ගන්න වගේ. 4. හරියට ටැක්ටිකල් විදියට තීරණ අරගෙන, හරි පිලිවෙලට බෝලර්ස්ල දාල, මැච් එකක් පරදින්න යද්දි වෙනම විදියක තීරණ අරගෙන ඉතාම බුද්ධිමත් විදියට මැච් එක ගෙනියන එක. ඔන්න ඕව තමයි කැප්ටන් කෙනෙක්ගෙන් ටීම් එකකට වෙන්න ඕන දේවල් කියල මට හිතෙන්නෙ සමහරවිට තව ඇති. දැන් අපි උදාහරණ අරගෙන බැලුවොත්, ලසිත් මාලිංග කැප්ටන් ඉන්න කාලෙ කරේ 1, 3යි. පොර තනිකරම වන් මෑන් ෂෝ ගැහුවෙ. තමන්ගෙ ටැලන්ට් එකෙන් මැච් දිනෙව්ව. ඒත් ඒක හරියන්නෙ නෑ. ඊට පස්සෙ MSD අරගෙන බලන්න. මම දැකපු සාර්ථකම නායකයෙක්, ඉතිහාසයෙ බිහිඋන හොඳම කැප්ටන් කෙනෙක්. එයාට මේ උඩ මම කිව්ව ඔක්කොම ගුණාංග තිබ්බ. විශේෂයෙන් 2 වෙනි එකයි 4වෙනි එකයි. අන්න ඒ නිසා තමයි ප්ලේයර්ස්ල මිනිස්සු තාම ඌට කැමති. හැබැයි දැන් වර්තමානයෙ ඉන්න MSDට 1, 3 පොයින්ට් දෙකම නෑ. ඌ රූකඩේ වගේ මැච් එකේ ඉන්නව හැබැයි ඔක්කොම මැච් දිනන්නෙ 2,4වෙනි පොයින්ට් උඩ. තාම උගේ ඒ ගුණාංග තියෙනව. එතකොට අනිත් හොඳම උදාහරණය ඉන්දියාවෙ දැන් ඉන්න කැප්ටන්. ෂර්ම. ඌට ඇත්තෙම නැත්තෙ 2වෙනි පොයින්ට් එක. ඌට ටීම් එකේ උන්ට හැඟීමක් ඇතිවෙන විදියට ටීම් එක හසුරවන්න බෑ. ඒ නිසාම තමයි අර තරම් මානව සම්පත්, මූල්‍ය බලය තියෙන ඉන්දියාව හැමදාම වගේ ෆේල් වෙන්නෙ. හැබැයි අපේ දසුන්ට හොඳටම තියෙන්නෙත් ඒක. ඒ නිසා තමයි අපි අඩු පහසුකම් ඇතුවත් මැච් දිනන්නෙ මම මෙතැන අඩුපහසුකම් කියල අදහස් කරේ අපිට හරියට Power hitter කෙනෙක් නෑ. ඉන්දියාවට දෙතුන් දෙනෙක්ම ඉන්නව. බැටින් සයිඩ් ඒකේ ප්‍රශ්න ගොඩක් තියෙනව. හැබැයි මේකෙ 1, 3 කියන ඒව ප්ලේයර් කෙනෙක්ගෙ ෆෝම් එක නැති වෙද්දි නැති වෙලා යන්න පුලුවන් ඒක කාටත් පොදු දෙයක්. ඔයිට වැඩිය ජරා විදියට ලෝකෙ කොච්චර හොඳ ප්ලේයර්ස්ල ෆේල් උනාද? විරාත් කෝලි අවුරුදු දෙකක් විතර අවුල් ගිහිල්ල හිටියෙ. අර රෝහිත් ෂර්ම තාම ෆේල් නේ. ළඟකදි හරියට ඉනිමක් ගැහුවෙ නෑ. ඒව සාමාන්‍යයයි. හැබැයි මට නම් දසුන්ගෙ පේන ලොකුම අවුල ටැක්ටිකලි තීරණ ගන්නෙ නෑ. ඒව තව ටිකක් දියුණු වෙන්න ඕන. ඒ ඇරෙන්න මට නම් ප්‍රශ්නයක් පේන්නෙ නෑ. මට දැනට ටීම් එකේ පේන අවුලකට තියෙන්නෙ චාමික ඇතුලෙ ඉන්න ඕන. මොකද උගේ ODI Stats හොඳයි. අපේ Batting side එක වීක් නිසා තව බැටෙක් ඉන්න එක අනිත් අයටත් හයියක්. ඌව ඇතුලට දාගන්න ඇත්නම් හොඳයි කියන ප්‍රශ්නෙ උඩ තමයි මම නම් ඉන්නෙ නැතුව කැප්ටන් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් මට දැනිල නෑ. තව දෙයක් මේ ගහපු මැච් 6න් දසුන් අසාර්ථකයි කියල මට පෙනුනෙ එක මැච් එකක විතරයි බැටින් වලින්. ඒ අර නෙදර්ලන්තෙ එක්ක ගහපු වෙලාවෙ එයිට වැඩිය වගකීමෙන් බැට් කරන්න තිබ්බ. අනිත් හැම මැච් එකක්ම වගේ ප්‍රෙශර් එකක් නැතුව ගිහිල්ල පොරට අන්තිම හරියෙ බැටින් ලැබුනෙ ඒ නිසා ඒවගෙ ලකුණු නොගහ අවුට් උන එකට මුකුත් කියන්න බෑ. තව දෙයක් දසුන්ට මුලින් ඇවිල්ල බෝල ටිකක් කාල හුරු වෙන්න ඕන දිග ඉනිමකට යන්න හැබැයි හරියට ෆෝම් උනොත් යකා වගේ. මතකයි නේ එදා Ausi මැච් එක දිනවපු හැටි මට තාම මතක් වෙනව Hazzlewood ගෙ මූන එදා මූ නෙලද්දි. ඒවගේ Potential එකක් තියෙන බැට්ස්මන් කෙනෙක් මෙයා. මට එතැන නම් අවුල තේරෙන්නෙ Batting position එකේ. කොහොමහරි සාරාංශයක් විදියට මෙයිට වැඩිය අසාර්ථක උන කැප්ටන්ල ඉන්නව. අපේ ටීම් එකේ වර්තමාන ප්ලේයර්ස්ල බැලුවම කැප්ටන්සි දෙන්න හොඳ මට්ටමක ඉන්නෙ දිමුත් & දසුන් විතරයි. අසලංක හෙම අලුත් වැඩියි. අනිත් අයත් ඒ වයසෙ නිසා එහෙම කෙනෙක්ට කැප්ටන්සි දුන්නොත් ටීම් එක Unbalance වෙන්න පුලුවන්. දිමුත් ටෙස්ට් කැප්ටන්ස් කරන නිසා මූ ODI කරන එකේ අවුලක් දකින්නෙ නෑ. පොරට ලක් එකත් තියෙනව. මේව මේ කාලෙන් කාලෙට සෝෂල් මීඩියා වල හදන බොරු රැලි. හරියට ඔලුවෙන් හිතුවම තේරෙනව Replace කරන වෙන හොඳ ඔප්ෂන් එකක් නෑ කියලත්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom