DATA හොරු

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    SLT Internet connection එකක් ගත්ත, 20GB තියනවා කිව්වා, YouTube Videos 4 යි 5 යි බැලුවෙ 20GB ඔක්කොම ඉවරයි ලු, වෙන රට වලදී 10 GB වලට දෙන data මාසයකට ඇති. ලංකාවෙ GB eke size එක පොඩි ද බං 🤔, මෙව Monitor කරන්න කවුරුත් නැද්ද 🤔
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,131
    3,658
    113
    SLT Internet connection එකක් ගත්ත, 20GB තියනවා කිව්වා, YouTube Videos 4 යි 5 යි බැලුවෙ 20GB ඔක්කොම ඉවරයි ලු, වෙන රට වලදී 10 GB වලට දෙන data මාසයකට ඇති. ලංකාවෙ GB eke size එක පොඩි ද බං 🤔, මෙව Monitor කරන්න කවුරුත් නැද්ද 🤔
    YT වීඩියෝ වල Time කොච්චාර වෙලා තියන ඒවාද ?
    ඒවගේ Quality එක උබ මොකක්ද ?
    YT ඇරෙන්න වෙන site එකකට ගියේම නැද්ද ?
    Windows Update උනාද දන්නේ නැහැ

    Screenshot 2021-05-03 081815.png
     
    • Like
    Reactions: Enthiran

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Math oka monitor karala thiyenawa. Ekama wede slt ekka saha wena connection ekak ekka karama loku wenasak thiyenawa. GlassWire dala mama monitor kara. Ehema balanakota data use welath thynawa.

    SLT ekata ape machines wala purposely data usage eka wedi karawanna puluwanda? Ehema karanna puluwanda kiyanna mama danne ne, e wunata mata ehema sekayak thiyenawa
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    SLT Internet connection එකක් ගත්ත, 20GB තියනවා කිව්වා, YouTube Videos 4 යි 5 යි බැලුවෙ 20GB ඔක්කොම ඉවරයි ලු, වෙන රට වලදී 10 GB වලට දෙන data මාසයකට ඇති. ලංකාවෙ GB eke size එක පොඩි ද බං 🤔, මෙව Monitor කරන්න කවුරුත් නැද්ද 🤔

    ow itin HD videos nam beluwe iwara wenna one thama bang
     
    • Like
    Reactions: hodakolla