Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
data analysing and visualizing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තියෙන data අනුව සහ මොකක් හොයාගන්නද data analyze කරන්නෙ කියන එක මත ඒක තීරණය වෙනව බන්. උදාහරණයක් විදිහට ප්ලේයර්ස්ලගෙ score එක්ක වයසත් තියෙනවනන් අපිට පුලුවන් වයසත් එක්ක performance compare කරන්න. players ලට වැටිච්ච පන්දු වල වර්ගයත් තියෙනවනන් අපිට උදාහරණයක් විදිහට පුලුවන් වයස වැඩි players ලගෙ run rate එක අඩුවෙන්ම තියාගන්න මොන වර්ගයේ පන්දුද යවන්න ඕනෙ කියල හොයාගන්න.

මෙහෙම දේවල් කිවුවට මදි ඒවා statistically significant ද බලන්නත් ඕනෙ. ඒවට ANOVA වගේ test කරන්න වෙනව. ඊලඟට Hypothesis testing වගේ ඒවා තියෙනව.

ඔය වගේ දෙනෝදාහක් දේවල් කරන්න පුලුවන්. ඔතනටම තමයි ඊලඟට machine learning algorithm සෙට් කරල regression වගේ දේවල් වල ඉදන් තව දේවල් කරන්නෙත්.

Visualization උනත් එහෙමයි එක එක වර්ග වල visualizations තියෙනව.

Excel වගේ සොෆ්ට්වෙයාර් එකකින් උනත් කරන්න පුලුවන් උනාට ඒක හරියටම කරන එකයි වැඩේ. Visualization කියන්නෙ වෙනමම ඉගෙන ගන්න ඕනෙ දෙයක්. Tools නෙමේ හරියට information එකක් පෙන්නන්නෙ කොහොමද කියන එක.

[QUOTE="olu bakka, post: 29419407, member: 369164"] [SIZE=5]තියෙන data අනුව සහ මොකක් හොයාගන්නද data analyze කරන්නෙ කියන එක මත ඒක තීරණය වෙනව බන්. උදාහරණයක් විදිහට ප්ලේයර්ස්ලගෙ score එක්ක වයසත් තියෙනවනන් අපිට පුලුවන් වයසත් එක්ක performance compare කරන්න. players ලට වැටිච්ච පන්දු වල වර්ගයත් තියෙනවනන් අපිට උදාහරණයක් විදිහට පුලුවන් වයස වැඩි players ලගෙ run rate එක අඩුවෙන්ම තියාගන්න මොන වර්ගයේ පන්දුද යවන්න ඕනෙ කියල හොයාගන්න. මෙහෙම දේවල් කිවුවට මදි ඒවා statistically significant ද බලන්නත් ඕනෙ. ඒවට ANOVA වගේ test කරන්න වෙනව. ඊලඟට Hypothesis testing වගේ ඒවා තියෙනව. ඔය වගේ දෙනෝදාහක් දේවල් කරන්න පුලුවන්. ඔතනටම තමයි ඊලඟට machine learning algorithm සෙට් කරල regression වගේ දේවල් වල ඉදන් තව දේවල් කරන්නෙත්. Visualization උනත් එහෙමයි එක එක වර්ග වල visualizations තියෙනව. Excel වගේ සොෆ්ට්වෙයාර් එකකින් උනත් කරන්න පුලුවන් උනාට ඒක හරියටම කරන එකයි වැඩේ. Visualization කියන්නෙ වෙනමම ඉගෙන ගන්න ඕනෙ දෙයක්. Tools නෙමේ හරියට information එකක් පෙන්නන්නෙ කොහොමද කියන එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom