ow eka namm kiyanda bahamehema ewa danna epa bn thawa vat gahai![]()
මචන් මට පොඩි අවුලක් තියේ. whatsapp වලින් call ගත්තම මන් කියන දේ ආයි මටම ඇහෙනව නේ. දෝන්කාර වෙනව වගේ. උබලට එහෙම නැද්ද?
මගේ ඔය කේස් එක එනවා සමහර වෙලාවට මෙසෙන්ගර් කෝල් වලටනම්.. කෝල් වලටනම් කොලිටිම ImO තමා බන්..මචන් මට පොඩි අවුලක් තියේ. whatsapp වලින් call ගත්තම මන් කියන දේ ආයි මටම ඇහෙනව නේ. දෝන්කාර වෙනව වගේ. උබලට එහෙම නැද්ද?