Data entry job

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    බෑ එතනම තමා පුලුවන් තරම් වැඩ ගන්නවා පොඩි ගානක් ගෙවනවා . හැකියාවක් වර්ධනය කරගන්න නෑ පාර්ට් ටයිම් නම් අවුලක් නෑ නෙට් bill එකවත් ගෙවාගන්න

    Keyana okkoma aththa nemai
    Tekak kalayak yanakota
    Project lead
    Project supervisor
    Project manager owage level walata yanna puluwan, depend on your performance machan
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Keyana okkoma aththa nemai
    Tekak kalayak yanakota
    Project lead
    Project supervisor
    Project manager owage level walata yanna puluwan, depend on your performance machan
    ඒක ඇත්ත බන් ඒත් ගොඩක් තැන්වල ඕක තමා තත්වය