Data Help

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    SLT එකේ ආශ්චර්්‍යය නිසා යුටියුබ් එකේ විඩියෝ බලනොකොට ඩේටා මාර විදියට කැපෙනවනේ බන්..මේකට මුකුත් විසදුමක් නැද්ද ඩේටා ඉතිරි කරගෙන වීඩියෝ බල ක්‍රමයක්..මම පාවිච්චි කරන්නේ ගුගල් Chorme එක..
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    SLT එකේ ආශ්චර්්‍යය නිසා යුටියුබ් එකේ විඩියෝ බලනොකොට ඩේටා මාර විදියට කැපෙනවනේ බන්..මේකට මුකුත් විසදුමක් නැද්ද ඩේටා ඉතිරි කරගෙන වීඩියෝ බල ක්‍රමයක්..මම පාවිච්චි කරන්නේ ගුගල් Chorme එක..

    lowma quality eken balahan bn naththam dwn karahan deparak thun parak balanawanam passe :D :rolleyes: