virus remove kalata passe ape computer eke HDD ekata copy karaganna puluwanda? CMD walin? nathnam uda steps tika kalata passe directly pen eka open kalakida?If your USB drive doesn’t have important files you can try to Format it, but if it contains important files then you are not going to format it, to Remove Shortcut Virus follow the Steps Below.
Step 1. Go to Start and Search for cmd, as it appears in start menu Right Click on it and Click “Run as Administrator“
Step 2. Navigate to Flash Drive by typing its letter. [ Let’s Say it is i ], to find your USB drive letter open “My Computer” and check for letter, type i: and hit enter.
Step 3. Type ” del *.lnk ” (without quote) in cmd window and Hit Enter on your Keyboard.
Step 4. Now type ” attrib -s -r -h *.* /s /d /l ” ( without quote ) and hit Enter .
---> Source
virus eka remove karanawa kiyalai thiyenne..karalama thama balana wenne..format karala icarepro eken recover karaganna pulwan weida danneth nehe..trial and error thamai..virus remove kalata passe ape computer eke HDD ekata copy karaganna puluwanda? CMD walin? nathnam uda steps tika kalata passe directly pen eka open kalakida?
7zip eka free tool ekakda machan? link ekak thiyenawada down karannaඔය උඩ දාලා තියන ක්‍රමෙත් හරි.
ඔය shortcut ටික විතරක් පෙන්නුවට files ටික තියනවා hide වෙලා.
මම මෙහෙමත් කරලා තියනවා,
7zip software එකෙන් pen එක open කරන්න. එතකොට shortcuts ටිකයි, hide වෙලා තියන original files ටිකයි, තියන ඔක්කොම දේවල් පෙන්නනවා.
7zip එකේම copy option එකෙන් HDD එකට original files ටික copy කරගෙන pen එක format කරන්න.
එතකොට virus එක එන්නේ නෑ HDD එකට.
ප.ලි. :
7zip එකෙන් ඔය ක්‍රමයට ගන්නවා නම්,
shortcuts files, දන්නැති exe, bat files හෙම hdd එකට copy කරගන්න එපා.
ඔයාගේ තිබුන files ටික හිමින් සැරේ බල බල පරෙස්සමින් එක එක copy කරගන්න.
7zip eka free tool ekakda machan? link ekak thiyenawada down karanna
7zip eken explore kala. mata machan meken bank kiyana folder eka tamai copy karaganna ona. eth eka extention .lnk vidiyata pennanne. kohomada karanne machan??
7zip ekenuth baluwa ban. a thiyena folders athule rstore karaganna hadana files tika pennanne na. wena karanna deyak thiyenawada me data tika backup karaganna. excel files tikakut thiyenawabank.lnk එක virus එකෙන් හදපු shortcut එක. ඒක වැඩක් නෑ.
ඔය folder ටික අස්සේ බලන්න ඇති. ගොඩක් වෙලාවට අර යටින්ම තියන {77e4bf46-....... කියන folder එකේ වෙන්න පුළුවන්.
ඕනේ folder/file එක select කරලා ඔය උඩින් තියන copy එක ක්ලික් කරලා copy වෙන්න ඕනේ තැන දෙන්න තියෙන්නේ.
7zip ekenuth baluwa ban. a thiyena folders athule rstore karaganna hadana files tika pennanne na. wena karanna deyak thiyenawada me data tika backup karaganna. excel files tikakut thiyenawa
http://www.mediafire.com/file/orcwtknvantk6pr/Shortcut_Virus_Remover.exe/file
http://www.tehapps.com/shortcut-virus-remover-download/
wena pc ekakata gahuwa ban printouts wagayak ganna.eken tamai wenna atte.මම ඔය උඩ ක්‍රම දෙකෙන් තමා අරන් තියෙන්නේ. වෙන ක්‍රම අත්හදා බලලා නම් නෑ.
ඒත් මේ tool එක කාලෙකට කලින් අරන් තියාගෙන තිබුණා ඕනේ වුනොත් කියලා.
සාර්ථක අසාර්ථක බව කොහොමද දන්නේ නෑ, shortcut virus තියන pen එකකට test කරලා නෑ.
Code:http://www.mediafire.com/file/orcwtknvantk6pr/Shortcut_Virus_Remover.exe/file
![]()
Click 'Pen Drive'
![]()
Select Device : Pen drive එකේ drive letter එක තේරුවා.
Click 'Scan'
Click 'Delete'
ඔය විදියට කරන්න තියෙන්නේ.
මේ තියෙන්නේ ඕක ගැන විස්තරයක්.
Code:http://www.tehapps.com/shortcut-virus-remover-download/
අවදානම ගන්න බැරි නම් කරන්න එපා, මටත් sure කරන්න බෑ මේ tool එක, කරලා නැති නිසා.
Antivirus එකක් පාවිච්චි කරන්නේ නැද්ද? ඒකෙන් scan කළාට හරිගියේ නැද්ද?
තව දන්න අය කියයි.
bump