Data Recover Mini Software Patta Hode

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    හලෝ කස්ටිය කොහොමැයි
    නිකන් ඉන්න කම්මැලි නිසා මට හිටුනා පොඩි බඩුවක් දෙන්න (බඩුවක් කිවුවේ සොෆ්ට්වෙයා එකක් හරිද :yes::yes:
    සොෆ්ට්වෙයා එකක් දෙන්න පොඩිම පොඩි එකක් පොඩි උනාට එකා දස්සයා නිකන් යස්සයා වගේ හිහි හිහි ....

    කස්ටිය මාව විස්වාස කරයි මේක පාවිචිචි කරලා බැලුවම

    කොහොමද සයිස් එකේ 2.09MB පට්ට Data Recovery සොෆ්ට්වෙයා එකක් තිබ්බොත් .තිබ්බොත් නෙමෙයි තියෙනවා එක තමයි මේ දෙන්න යන්නේ පට්ට පට පට .

    USe කරන්න ගොඩක් ලේසි


    (වැදගත් -සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා ඉවරවෙලා එක Run කරන්න ඕනේ Run as administrator හලිද )

    Download Link 1
    Download Link 2
     
    Last edited:
    • Like
    Reactions: kingdewi

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    BUMP
    Yao_ming_meme_by_lecatinga-d4kpe13.jpg
     
    Last edited: