Data Recovery!!

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මගේ එළ කිරි එකේ රිප් පවර් එක 5 වෙලා. මට හරි සතූටුයි! :D:D:D
    මට එළකිරි එකේ වැඩියේ යාලුවෝ නම් නෑ. :(:(:(:(
    ගොඩක් අය මාව දන්නේ නැතුවත් ඇති. :rolleyes::rolleyes::rolleyes:


    ඔන්න මම සතුට ටත් එක්ක මට හමු වුනු පොඩ් Software කැල්ලක් දාන්න හිතුවා. මේකේ නම Icare. පට්ට Data Recovery භාන්ඩයක්. හරිම ලේසියෙන් ගොඩ ගන්න පුලුවන්. :D:D:D:D

    මෙතන කොටලා බාගන්න.
    http://www.monova.org/torrent/4614143/iCare_Data_Recovery_Software_4.5.2_%2832%2B64_bit%29_%2B_REG._KEY_%28FULL%29.html

    හොදයි කියලා හිතෙනව නම් Comment හරි Bump හරි දාලා යන්න හෙදේ.....:D:D:D:D