Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Data Science Degree ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මේක පහල තියන තුනේ combination එකක්

1. maths and statistics

2. Programing

3. Engineering

මේක කිසිම වෙලාවක Theoretical පැත්තට බර එකක් නෙමේ. උදාහරණ විදිහට ඔයාට දෙනවා කිසිම පිළිවෙලකට නැති දත්ත ටික්කක්(unstructured Data), මේකන් ඔයාට කියනවා මම දෙන Relational Data Structure එකකට දට ගහල දෙන්න කියල. ඉතින් ඕකට උඩින් කිව්වා දේවල් 3 ම තියෙන්න ඕනේ.

උදාහරණයකට ඔයාට දෙනවා මැප් එකක අවරුදු 1 ක කලෙකදී දෙන ලද පුද්ගලයෝ ගණනක් විවිද තැන වලින් (මැප් පොයින්ට් වලින්) ටැක්සි වලට නගපු ප්රමාණයන්. ඔයාට කියනවා දෙන ලද අරයක් ඇති ප්රදේශයක ඊලග අව්රුද්දෙ පුදගලයන් 50% ඔරමනයක් ත්ළ්ක්සි එකකට නැගීමේ සම්බාවිතාව මොකක්ද කියලා. ඕක හදන්න ඉතින් උඩින් කිව්වා ටික ඕනේ වෙනවා.

මේක ඇත්තටම උබර් වල ප්රමෝෂන් කරලා අල්ගොරිතම් එකේ කෑල්ලක්.

මේක කරන්න ඔයාට අනිවාර්යෙන්ම Python ඉගෙන ගන්න වෙනවා.

මේකෙන් එන අන්තිම රිසල්ට් එක තමා කෘතීම් බුද්ධියක් පුහුණු කරන්න ගන්නේ.

ඉතින් මේකම machin learning and AI වලටත් බාවිතා වෙනවා.

මේක කරන්න නම් මුලික සුදුසුකම විදිහට්ට

1. engineering degree ekak

2. CS Masters ekak

3. Degree in Statistic

එකක් කරලා තියෙන්න ඕනේ. උබේ මොලේ කන වැඩ වලට ආසා නම් මේක කරපන්

මේක ජොබ් එකක් විදිහට ගත්තොත් 11 වැනි තැන තියෙන්නේ

මේක බලන්න

https://insights.stackoverflow.com/survey/2018/#developer-profile

ගූඩ් ලක්

[QUOTE="HAneo, post: 23914025, member: 17432"] [SIZE="4"][COLOR="Green"]ඔව් මේක පහල තියන තුනේ combination එකක් 1. maths and statistics 2. Programing 3. Engineering මේක කිසිම වෙලාවක Theoretical පැත්තට බර එකක් නෙමේ. උදාහරණ විදිහට ඔයාට දෙනවා කිසිම පිළිවෙලකට නැති දත්ත ටික්කක්(unstructured Data), මේකන් ඔයාට කියනවා මම දෙන Relational Data Structure එකකට දට ගහල දෙන්න කියල. ඉතින් ඕකට උඩින් කිව්වා දේවල් 3 ම තියෙන්න ඕනේ. උදාහරණයකට ඔයාට දෙනවා මැප් එකක අවරුදු 1 ක කලෙකදී දෙන ලද පුද්ගලයෝ ගණනක් විවිද තැන වලින් (මැප් පොයින්ට් වලින්) ටැක්සි වලට නගපු ප්රමාණයන්. ඔයාට කියනවා දෙන ලද අරයක් ඇති ප්රදේශයක ඊලග අව්රුද්දෙ පුදගලයන් 50% ඔරමනයක් ත්ළ්ක්සි එකකට නැගීමේ සම්බාවිතාව මොකක්ද කියලා. ඕක හදන්න ඉතින් උඩින් කිව්වා ටික ඕනේ වෙනවා. මේක ඇත්තටම උබර් වල ප්රමෝෂන් කරලා අල්ගොරිතම් එකේ කෑල්ලක්. මේක කරන්න ඔයාට අනිවාර්යෙන්ම Python ඉගෙන ගන්න වෙනවා. මේකෙන් එන අන්තිම රිසල්ට් එක තමා කෘතීම් බුද්ධියක් පුහුණු කරන්න ගන්නේ. ඉතින් මේකම machin learning and AI වලටත් බාවිතා වෙනවා. මේක කරන්න නම් මුලික සුදුසුකම විදිහට්ට 1. engineering degree ekak 2. CS Masters ekak 3. Degree in Statistic එකක් කරලා තියෙන්න ඕනේ. උබේ මොලේ කන වැඩ වලට ආසා නම් මේක කරපන් මේක ජොබ් එකක් විදිහට ගත්තොත් 11 වැනි තැන තියෙන්නේ මේක බලන්න [url]https://insights.stackoverflow.com/survey/2018/#developer-profile[/url] ගූඩ් ලක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom