Hariyteme Dane na.Dane kenek dai answer eke.Namuth amma dane widhete probablity and staitcs calculas eheme one wenewa.SE walata wada maths wadi
![]()

https://www.sliit.lk/computing/programmes/data-science-degree/
oka 2018 di tamai patan gatte 1st time SLIIT eke

By the way I am from ucsc CS.Ape lectures la thami kiwe oya seen eke
Course content එක කොහොමද Use කරන Languages එහෙම
Theoretical,Mathematical පැත්තට වැඩිපුර බරද?
SE degree වලට වඩා මේකේ තියන වෙනස මොකක්ද?
Course content එක කොහොමද Use කරන Languages එහෙම
Theoretical,Mathematical පැත්තට වැඩිපුර බරද?
SE degree වලට වඩා මේකේ තියන වෙනස මොකක්ද?
R, Python thamai languages
Statistics, Linear Algebra, Algorithms, Data visualization, machine learning & AI
Data scientist kenekta honda illumak thiyei issarahata

R, Python thamai languages
Statistics, Linear Algebra, Algorithms, Data visualization, machine learning & AI
Data scientist kenekta honda illumak thiyei issarahata
Languages: R, Python, Scala, Java,...
Tools: Spark, Hadoop, AWS
Maths paththath thiyenawa, mainly probability and statistics
ඔව් මේක පහල තියන තුනේ combination එකක්
1. maths and statistics
2. Programing
3. Engineering
මේක කිසිම වෙලාවක Theoretical පැත්තට බර එකක් නෙමේ. උදාහරණ විදිහට ඔයාට දෙනවා කිසිම පිළිවෙලකට නැති දත්ත ටික්කක්(unstructured Data), මේකන් ඔයාට කියනවා මම දෙන Relational Data Structure එකකට දට ගහල දෙන්න කියල. ඉතින් ඕකට උඩින් කිව්වා දේවල් 3 ම තියෙන්න ඕනේ.
උදාහරණයකට ඔයාට දෙනවා මැප් එකක අවරුදු 1 ක කලෙකදී දෙන ලද පුද්ගලයෝ ගණනක් විවිද තැන වලින් (මැප් පොයින්ට් වලින්) ටැක්සි වලට නගපු ප්‍රමාණයන්. ඔයාට කියනවා දෙන ලද අරයක් ඇති ප්‍රදේශයක ඊලග අව්රුද්දෙ පුදගලයන් 50% ඔරමනයක් ත්ළ්ක්සි එකකට නැගීමේ සම්බාවිතාව මොකක්ද කියලා. ඕක හදන්න ඉතින් උඩින් කිව්වා ටික ඕනේ වෙනවා.
මේක ඇත්තටම උබර් වල ප්‍රමෝෂන් කරලා අල්ගොරිතම් එකේ කෑල්ලක්.
මේක කරන්න ඔයාට අනිවාර්යෙන්ම Python ඉගෙන ගන්න වෙනවා.
මේකෙන් එන අන්තිම රිසල්ට් එක තමා කෘතීම් බුද්ධියක් පුහුණු කරන්න ගන්නේ.
ඉතින් මේකම machin learning and AI වලටත් බාවිතා වෙනවා.
මේක කරන්න නම් මුලික සුදුසුකම විදිහට්ට
1. engineering degree ekak
2. CS Masters ekak
3. Degree in Statistic
එකක් කරලා තියෙන්න ඕනේ. උබේ මොලේ කන වැඩ වලට ආසා නම් මේක කරපන්
මේක ජොබ් එකක් විදිහට ගත්තොත් 11 වැනි තැන තියෙන්නේ
මේක බලන්න
https://insights.stackoverflow.com/survey/2018/#developer-profile
ගූඩ් ලක්

Hariyteme Dane na.Dane kenek dai answer eke.Namuth mama dane widhete probablity and staitcs calculas eheme one wenewa.SE walata wada maths wadi
![]()
Hariyteme Dane na.Dane kenek dai answer eke.Namuth mama dane widhete probablity and staitcs calculas eheme one wenewa.SE walata wada maths wadi
![]()
Owu Machanz