data science without AI

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    AI nathuwa data science වලින් විතරක් කරන්ඩ පුලුහන් ප්‍රොජෙක්ට් මොනවද..example ටිකක් කියන්ඩකො, DS ඉගෙනගද්දි Ai වලට අමතරව ඉගෙනගන්ඩ තියෙන්නෙ මොනවද..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මෙහෙ පාර යටවෙනවා කානු අලුතෙන් දාල බෝක්කු ටික හදන්න විතරයි තියෙන්නේ.මාතියට දාට සයන්ස් පුළුවන් නම් වැඩේ අරන් කරමු පාර දෙපැත්ත සුද්දකරලා ඕනනං පාරත් අතුගාල ලැබෙන ගාන බෙදාගමු ඔය ටික මම කරලා දෙන්නම් මාතියට තියෙන්නේ වියදම් දත්ත ටික කාටවත් හිතා ගන්න බැරිවෙන්න එහෙට මෙහෙට දාල ගිණුම බැලන්ස් කරන්න, හා ද ?
     
    • Haha
    Reactions: B.Chat and 2osama