AI nathuwa data science වලින් විතරක් කරන්ඩ පුලුහන් ප්රොජෙක්ට් මොනවද..example ටිකක් කියන්ඩකො, DS ඉගෙනගද්දි Ai වලට අමතරව ඉගෙනගන්ඩ තියෙන්නෙ මොනවද..
fraud detection ML walinuth karahaki nedaconsumer demand, weather patterns, marketing efficiency, infectious desease pattern, vaccines efficiency, fraud detection
DS use karala apps ehema hadanawada..( without ai)Data Science == excel![]()
![]()