Data Usage meter for apple devices

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Data Usage meter for Apple devices

    මචන් Mac OS වලටයි IOS වලටයි සෙට් වෙන Glasswire වගේ data usage meter Apps නැද්ද?:confused: මේ මගුල් වලට බලන් ඉද්දි ඩේටා යනව ගියපු දිහාවක් බලාගන්න ව්දිහක් නෑනෙ:dull: Extra GB අරන් පැයක් යද්දි ඔක්කොම ඉවරයි:oo:

    කලින් Windows and Android use කලේ. ඒ කාලෙ නම් glasswire දාගෙන දශමෙටම ගනන් හදල ඩේටා යුස් කලේ ලොවෙත් ඩේටා අතුරුදහන් උනේ නැ:no: තිබ්බ ආසාවට ඇපල් වලට Switch උනාට දැන් නම් හිගන්නෙක් වෙලා ඉන්නෙ:nerd: Solution එකක් දීපල්ලකො:love:
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,315
    2,915
    113
    Data meters thiyenawa. habai mchn ewa use karanna uba unge VPN ekakata connect wenna wenawa. Ethakota content based free ewa thiyenawanm, ewatath data kapenawa (dialog 249 youtube pkg eka dmmama unge youtube unlimited hambenawane. Eth mehema vpn ekakata connect unama, data ynne vpn eka through nisa youtube stream kalath data kapenna gannawa.). Thawa phone eka rath wenawa wadi wenawa, Internet speed eka adu wenawa wage leda godai...

    My Data Manager VPN Security - Distimo
    Databit: Data usage manager - Jorge Cozain
     
    Last edited:
    • Like
    Reactions: VIRAJ_K

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Data meters thiyenawa. habai mchn ewa use karanna uba unge VPN ekakata connect wenna wenawa. Ethakota content based free ewa thiyenawanm, ewatath data kapenawa (dialog 249 youtube pkg eka dmmama unge youtube unlimited hambenawane. Eth mehema vpn ekakata connect unama, data ynne vpn eka through nisa youtube stream kalath data kapenna gannawa.)

    අපෝ හෙන කේස් වැඩක්නේ:oo: එක එක මගුල් වලට ඩේටා යන එකවත් නවත්තගන්න ක්‍රමයක් නැද්ද?
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,315
    2,915
    113
    අපෝ හෙන කේස් වැඩක්නේ:oo: එක එක මගුල් වලට ඩේටා යන එකවත් නවත්තගන්න ක්‍රමයක් නැද්ද?

    Phone ekenm LPM dala Background refresh off karapn. iOS 13 nm thawa option ekk thiyenawa Low Data Mode kiyala.

    Settings-WiFi- Ube wifi name eka gawa thiyena (i) eka touch karapn. Eke athi "Low Data Mode" kiyala ekk. eka on karapn...
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Phone ekenm LPM dala Background refresh off karapn. iOS 13 nm thawa option ekk thiyenawa Low Data Mode kiyala.

    Settings-WiFi- Ube wifi name eka gawa thiyena (i) eka touch karapn. Eke athi "Low Data Mode" kiyala ekk. eka on karapn...

    තෑන්ක්ස් බ්‍රෝ !:love: මැක් එකෙත් ශේප් කරගන්න විදිහක් නැද්ද?
     
    • Like
    Reactions: jackpolkichcha