Data Usage meter for Apple devices
මචන් Mac OS වලටයි IOS වලටයි සෙට් වෙන Glasswire වගේ data usage meter Apps නැද්ද?
මේ මගුල් වලට බලන් ඉද්දි ඩේටා යනව ගියපු දිහාවක් බලාගන්න ව්දිහක් නෑනෙ
Extra GB අරන් පැයක් යද්දි ඔක්කොම ඉවරයි
කලින් Windows and Android use කලේ. ඒ කාලෙ නම් glasswire දාගෙන දශමෙටම ගනන් හදල ඩේටා යුස් කලේ ලොවෙත් ඩේටා අතුරුදහන් උනේ නැ
තිබ්බ ආසාවට ඇපල් වලට Switch උනාට දැන් නම් හිගන්නෙක් වෙලා ඉන්නෙ
Solution එකක් දීපල්ලකො

Last edited:
++