Database එක හදාගන්න පොඩි හෙල්ප් එකක්.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Database එක හදාගන්න පොඩි හෙල්ප් එකක්.

    මචං ලා බැංකු වල එහෙම users ලට . එක්කෙනාට එක ගානේ tables තියන් ඉන්නවද නැත්නම් ඔක්කොම එකම ටේබල් එකේ ටියලා ඩේට ෆිල්ටර් කරලා දෙනවද ??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං ලා බැංකු වල එහෙම users ලට . එක්කෙනාට එක ගානේ tables තියන් ඉන්නවද නැත්නම් ඔක්කොම එකම ටේබල් එකේ ටියලා ඩේට ෆිල්ටර් කරලා දෙනවද ??
    ඔක්කොම එක ටේබල් එකේ තමා තියන්නේ.
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මචන් හිතපන් එක user ට එක ගානේ tables තිබ්බොත් කොච්චර resource ඔනේ වෙයිද??? එක නිසා user details එක table එකක තමා තියෙන්නේ.
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    Aththata nam koma thiyenawada kiyala danne na machan. theory ekata anuwa user details(address NIC) wage ewa wenama table ekaka, transaction wenama e wage wena wenama table thiyaganna oooni. OOni welawata member id wage key ekakin join karaganna puluwanne
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    mama danna widiyata one table, hebei transaction e welema update wenne nehe.... eekai ubalage actual balance ekai avaiable balance ekai kiyala dekak run wenne... anith eka oya transaction table eka seren seree tama process karanne... anika banking system wala db structures totaly wenas...
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචං ලා බැංකු වල එහෙම users ලට . එක්කෙනාට එක ගානේ tables තියන් ඉන්නවද නැත්නම් ඔක්කොම එකම ටේබල් එකේ ටියලා ඩේට ෆිල්ටර් කරලා දෙනවද ??

    okkoma eka table ekaka. user master table ekak hadala map karapan
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mama danna widiyata one table, hebei transaction e welema update wenne nehe.... eekai ubalage actual balance ekai avaiable balance ekai kiyala dekak run wenne... anith eka oya transaction table eka seren seree tama process karanne... anika banking system wala db structures totaly wenas...

    hariyata hari :D

    uba bank ekakatada wada karanne :P