Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Database help...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Over the internet log වෙන්න නම් ඉතින් DATABASE server එක Port Open කරලා, වෙනම IP එකක් අරන් තියෙන්න ඕන,

එහෙම කරන්න දෙන්නෙ නැ ගොඩක් Hosting Companies, Paid account එකක උනත්.

ප්රදාම හේතුව තමයි Security එක, මොකද Database Server එක Internet එකට open කරා කියන්නෙ ලෝකෙ ඉන්න ඕනම කෙනෙක්ට එකට රින්ගන්න පුලුවන්,

අනිත් එක තමයි අමාරු Password එකක් දැම්මත් සති දෙක තුනක් හරි Brute force attack එකක් දීලා Login කඩාගෙන ඇතුලට යන්න පුලුවන්,

ඊලග එක තමයි මොකක්හරි අලුත් Vulnerability එකක් හොයාගත්තොත් Password නැතුව රිගන්න පුලුවන්.

ඊලග එක, DB server එකට රින්ගගත්තොත් මුලු Server එකම Root කරගන්න එක ලොකු වැඩක් නෙමෙයි, කෙලින්ම PHP SHELL එකක් Dump කරන්න පුලුවන් Disc එකට පොඩි SQL Query එකකින්.

එහෙම උනොත් ඔයාගෙ Account එක විතරක් නෙමෙයි Shard Hosting කරලා තියෙන ඔක්කොම අමාරුවෙ, සමහර විට මුලු Cloud එකම හැක් කරන්න පුලුවන් (DDOS කාරයින්ට මරු )

ඒක නිසා සාමන්යෙන් එහෙම දෙන්නෙ නැ ගොඩක් අය, අවශ්‍යම නම් VPS එකකට යන්න වෙනවා, එතකොට ඉතින් ඔයාට ඕනි විදියට හදාගන්න පුලුවන් Server එක.

අවශ්‍ය නම් කාර්න්න පුලුවන් අනිත් දේ තමයි VPN එකක් අටවගන්න එක, VPN එක හරහා Internet එක හරහා යන්නෙ නැතුව ඔයාට අවශ්‍ය PORT වලට Connect වෙන්න පුලුවන්.

ඒත් ඒ හැම ක්‍රමේටම වඩා හොදම ක්‍රමේ PHP MY ADMIN වගේ Web UI එකක් use කරන එක, Free and Easy

ඔයාගෙ Company එක SSH Support කරනවා නම් Ssh Tunnel කරලත් ඕක කරගන්න පුලුවන් , ඒක ගැන නම් වැඩි විස්තර නොදනිමි,

[QUOTE="K_ZONE, post: 18428494, member: 207562"] [CENTER][SIZE="3"]Over the internet log වෙන්න නම් ඉතින් DATABASE server එක Port Open කරලා, වෙනම IP එකක් අරන් තියෙන්න ඕන, එහෙම කරන්න දෙන්නෙ නැ ගොඩක් Hosting Companies, Paid account එකක උනත්. ප්රදාම හේතුව තමයි Security එක, මොකද Database Server එක Internet එකට open කරා කියන්නෙ ලෝකෙ ඉන්න ඕනම කෙනෙක්ට එකට රින්ගන්න පුලුවන්, අනිත් එක තමයි අමාරු Password එකක් දැම්මත් සති දෙක තුනක් හරි Brute force attack එකක් දීලා Login කඩාගෙන ඇතුලට යන්න පුලුවන්, ඊලග එක තමයි මොකක්හරි අලුත් Vulnerability එකක් හොයාගත්තොත් Password නැතුව රිගන්න පුලුවන්. ඊලග එක, DB server එකට රින්ගගත්තොත් මුලු Server එකම Root කරගන්න එක ලොකු වැඩක් නෙමෙයි, කෙලින්ම PHP SHELL එකක් Dump කරන්න පුලුවන් Disc එකට පොඩි SQL Query එකකින්. එහෙම උනොත් ඔයාගෙ Account එක විතරක් නෙමෙයි Shard Hosting කරලා තියෙන ඔක්කොම අමාරුවෙ, සමහර විට මුලු Cloud එකම හැක් කරන්න පුලුවන් (DDOS කාරයින්ට මරු :P) ඒක නිසා සාමන්යෙන් එහෙම දෙන්නෙ නැ ගොඩක් අය, අවශ්‍යම නම් VPS එකකට යන්න වෙනවා, එතකොට ඉතින් ඔයාට ඕනි විදියට හදාගන්න පුලුවන් Server එක. අවශ්‍ය නම් කාර්න්න පුලුවන් අනිත් දේ තමයි VPN එකක් අටවගන්න එක, VPN එක හරහා Internet එක හරහා යන්නෙ නැතුව ඔයාට අවශ්‍ය PORT වලට Connect වෙන්න පුලුවන්. ඒත් ඒ හැම ක්‍රමේටම වඩා හොදම ක්‍රමේ PHP MY ADMIN වගේ Web UI එකක් use කරන එක, Free and Easy :yes::yes: ඔයාගෙ Company එක SSH Support කරනවා නම් Ssh Tunnel කරලත් ඕක කරගන්න පුලුවන් , ඒක ගැන නම් වැඩි විස්තර නොදනිමි,[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom