Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dath Kimula's Clinic Exposed !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට ත්රෙඩ් එක බන්,ඉතා නිර්මාණාත්මක විදියට කතාව ලියල තියනවා.මගෙත් අප්සෙට් වෙච්ච දතක් තියනවා ඒක අහවරයක් කරගන්න ගිය මාසේ කිබුලව බලන්න යන්න කියල උන්නේ,තිබුන වැඩ රාජකාරි එක්ක ඒක අතපහු උනා.ආහ්..මාරු සීන් එකක් උනානේ...

ඔන්න මම කිබුලගෙන් ෆෝන් නම්බර් ඒක එහෙම කලින් ඉල්ලගෙන තිබුනනේ..පොඩ්ඩක් ෆ්රී ටයිම් එකක් කෝල් එකක් දුන්න ඉතින් මම.

මම හිතාගෙන උන්නේ මූ තමයි ෆෝන් එකට ආන්සර් කරන්නේ කියල,

ඔන්න ෆෝන් ඒක පික් කලා කියමුකෝ,එහා පැත්තෙන් බොහොම අහිංසක ගැණු පරානයක කටහඩකින් තමයි කතා කලේ...

මට ක්ලික් උනේ නෑ මූ ඒ දවස්වල ඩෙන්ටල් එකේ වැඩට නර්ස් ළමයෙක් හෙව්වා කියල..

මම ගත් කටටම "මේ දත් කිබුලද කතාකරන්නේ" කියල අහන්න හැදුව....

වොයිස් ඒක විරුද්ද පාර්ශවයෙන් නිසා,

කොහොමෙන් හරි දන්නා ශිල්ප දාල ආපු වචන සෙට් ඒක ගිල ගත්තා..

නැත්තම් ඒ අහිංසක ළමය බලයි කවුද කිබුල කියල.

-උබට මඩ ගහන්න හිත ගෙන නම් නෙමෙයි සීන් ඒක කිව්වේ,අවුලක් නැහැනේ?

ඔහොම හිටපන්කෝ,දත් සෙට් එකේ ගොඩක් රෙපෙයාර් තියනවා.නිවාඩු සෙට් උන ගමන් උබව බලන්න එන්නම්....

[QUOTE="gayendra9*9, post: 11771081, member: 128550"] [SIZE=4]පට්ට ත්රෙඩ් එක බන්:yes:,ඉතා නිර්මාණාත්මක විදියට කතාව ලියල තියනවා:).මගෙත් අප්සෙට් වෙච්ච දතක් තියනවා ඒක අහවරයක් කරගන්න ගිය මාසේ කිබුලව බලන්න යන්න කියල උන්නේ:cool:,තිබුන වැඩ රාජකාරි එක්ක ඒක අතපහු උනා:sorry:.ආහ්..මාරු සීන් එකක් උනානේ...:P ඔන්න මම කිබුලගෙන් ෆෝන් නම්බර් ඒක එහෙම කලින් ඉල්ලගෙන තිබුනනේ..පොඩ්ඩක් ෆ්රී ටයිම් එකක් කෝල් එකක් දුන්න ඉතින් මම. මම හිතාගෙන උන්නේ මූ තමයි ෆෝන් එකට ආන්සර් කරන්නේ කියල,:confused: ඔන්න ෆෝන් ඒක පික් කලා කියමුකෝ,එහා පැත්තෙන් බොහොම අහිංසක ගැණු පරානයක කටහඩකින් තමයි කතා කලේ...:love: මට ක්ලික් උනේ නෑ මූ ඒ දවස්වල ඩෙන්ටල් එකේ වැඩට නර්ස් ළමයෙක් හෙව්වා කියල..:shocked: මම ගත් කටටම "මේ දත් කිබුලද කතාකරන්නේ" කියල අහන්න හැදුව....:lol: වොයිස් ඒක විරුද්ද පාර්ශවයෙන් නිසා,;) කොහොමෙන් හරි දන්නා ශිල්ප දාල ආපු වචන සෙට් ඒක ගිල ගත්තා.. නැත්තම් ඒ අහිංසක ළමය බලයි කවුද කිබුල කියල.:love: -උබට මඩ ගහන්න හිත ගෙන නම් නෙමෙයි සීන් ඒක කිව්වේ,අවුලක් නැහැනේ?:) ඔහොම හිටපන්කෝ,දත් සෙට් එකේ ගොඩක් රෙපෙයාර් තියනවා.නිවාඩු සෙට් උන ගමන් උබව බලන්න එන්නම්....:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom