අපේ එළකිරි එකේ කව්රුත් දන්නා දත් කිඹුලා මහතාගේ සුහද ඇරයුමකින් (බලෙන්ද මන්ද) අපි කිහිපදෙනෙක් ලඟකදී කිඹුල් ක්ලිනික් එක බලා ගමන් ඇරඹුවා ..
මෙන්න අපේ සෙට් එක 
Mr. Perera (කෝචිචි පෙරා නොහොත් M6 )
jk Adithya (කව්රුත් දන්න කඩියා)
Kingdewi (හොර නර්ස් )
urajdrlk (බස් රත්නේ )
tharinda76 (අහිංසක මම )
+
Sriboysl (මෙයා නම් හරිම තරුණ හාදයා )
Dath Kimbula (කිඹුලෙක් ද ගැට කිඹුලෙක් ද මන්ද )

Mr. Perera (කෝචිචි පෙරා නොහොත් M6 )
jk Adithya (කව්රුත් දන්න කඩියා)
Kingdewi (හොර නර්ස් )
urajdrlk (බස් රත්නේ )
tharinda76 (අහිංසක මම )
+
Sriboysl (මෙයා නම් හරිම තරුණ හාදයා )
Dath Kimbula (කිඹුලෙක් ද ගැට කිඹුලෙක් ද මන්ද )
ඔන්න දැන් අපි මාලබේට ගිහින් ක්ලිනික් එක තියෙන ඉසව්වට ගිහින් වට පිට බැලුව
... අෆ්ෆා මේ හාදයා ක්ලිනික් එක වහලනේ
.. අපිට ලනුවක් වත් දුන්නද කියල සැකයක් ආවා
... ඔය අතරේ අපි දැක්ක අපූරු ඩිජිටල් ක්‍රමේට දොරට තඩි තට්ටු කරන්ඩ එපා කියල LCD මොනිටරේක යමක් ගහල තියෙනවා .. කියෝලම බලන්නකෝ ...
... අෆ්ෆා මේ හාදයා ක්ලිනික් එක වහලනේ
.. අපිට ලනුවක් වත් දුන්නද කියල සැකයක් ආවා
... ඔය අතරේ අපි දැක්ක අපූරු ඩිජිටල් ක්‍රමේට දොරට තඩි තට්ටු කරන්ඩ එපා කියල LCD මොනිටරේක යමක් ගහල තියෙනවා .. කියෝලම බලන්නකෝ ...
ඔහොම වටේ කැරකි කැරකි ඉන්න කොට පිළිකන්න පැත්තෙන් කිඹුල් හාදයා ඇවිත් අපිව පිලිගත්තා
(පිළිකන්නේ අහවල් එකක් කරනවද මන්ද ) 
ඇතුල් වෙන කොටම තියෙනවා එළකිරි සාමාජිකයන්ට වටිනා කමක් දෙන දැන්වීමක් (වටිනවද මන්ද)..මේක දැකල සතුටු හිතුණා...සාධාරණ මුදලක් වත් ගනීනේ අපේ සාමාජිකයෙක් ගියොත් ...
කාන්තාවන් සඳහා වෙනම දැන්වීමකුත් තිබ්බා
...මේක බලපුවම කාන්තා පාර්ශවය යවන්නත් බය නොහිතුනාම නෙමේ
.. පස්සේ තමා සිද්දිය අපිටත් වැටහුනේ
...ගෙදර ඇත්තිට බයේලු ඕවා අතුල්ලන් එන්න එපා කියල දාල තියෙන්නේ .. හොර මට්ටු වෙන නිසා
ඔන්න අපි ඇතුලෙන් වැඩි උන කියමුකෝ
.. අපිටම සිලෙක්ට් කොරන්න කියල අර සැර ජාති බීම බෝතල් දෙකක් දුන්න
.... පොඩි කාලේ 10,20,30,40 ගණන් කරලා ගන්න ඕන බෝතලේ තෝරගත්ත බොහොම අමාරුවෙන්
... රෙඩ් ලේබල් විස්කි එකක් ..
බස් රත්නේ ගෙදරින් ඇවිල්ල තියෙන්නේ දැල්ලෝ හදල ගෙදර ඇත්තිට කවලම දෙනවා කියල පොරාන්දුව පිටලු
...නැත්තන් මූව ගෙදරින් එවන්නේ නෑ කූඩු කරලානේ තියෙන්නේ
...කිඹුලා දැන් වැඩ පෙන්නන්න යන්නේ
... මෙනු එක ඩෙවල්ඩ් බැටර්ඩ් දැල්ලෝ (නම හරිද මන්ද )
සමග ෆ්‍රයිඩ් රයිස් ... ක්ලිනික් එක පිටි පස්සේ පුංචි කුස්සි කෑල්ලකට රිංගුවා අපි ඔක්කොම .. මගේ අම්මියෝ මේකේ තියෙන ඒවා
.. මේවා වලින්ලු ගලවන්න බැරි දත් ගලවන්නේ
...
පොප් රිවට් මෙෂිමක්, අඬුවක් , පිහියක්, ශිෆ්ටරයක් !! දත් ගලෝන යට අබ සරණ තමා
.. ශිෆ්ටරේ ළඟ පහලින් තියෙන්නේ ගලවල ආපහු දාගන්න බැරි වෙච්ච හකු එක්ක දත්ලු
(ඕවා ලක්ෂ ගානක් වටිනවාලු - රෙද්ද තමා )
දඬු අඬුව ....මේකට හක්ක තියලද මන්ද දත් ගලවන්නේ !!


ග්‍රයින්ඩරයක්
... මොනවට ගන්නවා කියල දෙයියෝ තමා දන්නේ 
... හැමතැනම දත් !! තාච්චිය උඩත් ගලවපු දත් ඇන්ඳක් !! 

දැල්ලෝ පදම් කරමින් .. අවට දෙස බලන්න

.. උඩින් ධර්ම ග්‍රන්ථයක් ... මෙහායින් මුරුක්කු ... අර සී.ඩි වල මොනවා තියෙනවද මන්ද 
අපි දකී කියල වහල ... :rofl
ඔන්න පිටි තැවරූ දැල්ලෝ කිඹුලා විසින් බදිමින් .... සුවඳේ බෑ...

ඉතුරු අඩුම කුඩුම එක කොට ඩෙවල් එක සාදමින්....
ඔන්න කිලෝ ගානට ඩෙවල් එකකට වග කියන්න අපි සූදානම් උනා අරවත් එක්ක
... රස නම් පංකාදු පහයි.. 
ආගිය තොරතුරු, රසබර සිදුවීම් කතාවෙමින් අපි මද පමණින් ලාවට පොඩ්ඩක් ගත්තා..
විලි ලැජ්ජයි කියන්න බස් කාරයට රට බීම සුවඳට වැදිලා
.. අත පය හැරව්වා
.. අයිස් කුට්ටි ක්ලිනික් එක පුරාම
... හරියට පොදු ළිඳකින් නාලා වගේ 
.. රට බීම බීල පුරුදු නැති එකේ විපාක කියල අපි කට්ටියම හිතාගත්තා 
.. වෙන මොන කරන්නද .. කූඩුවෙන් එලියට ගත්තම ඔහොම තමයි යාලුවනේ
... අන්තිමට බැලින්නම් බෝතලේ තුන් කාලක් වත් ඉවර වෙලා නෑ..
අවුරුද්දක පාර්ටි වලට ගත හැකි ඒ බෝතලේ
... විලි ලැජ්ජාවේ පණ යනවා ..

ඔන්න ඒ පර කිඹුලා නැවතත් කුස්සියට වැදුන ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ...
බඩ කට පිරෙන්නම කෑවා
... කාලා පොඩ්ඩක් අස් පස් කොරන්න උදව් කරලා...කාපු බීපු තැන් වල වැඩිය ඉන්න එපා කියල තියෙන නිසා කිඹුලට ස්තුතිය පිරිනමලා අපි අපු තැන වලට යන්න පටන් ගත්තා 
... ~~ දත් ගලවනම් දත් කිඹුලා ලඟට යන්න ( දත් වලට ආදරයක් තියෙනවනම්
) අමතක කරන්න එපා ඕන් 
~~ මෙය මඩ ගැසීමක් නොව හුදෙක් විනෝදය සඳහා දමන ලද ත්‍රෙඩ් එකකි
Last edited:



