Datsun Redi-Go

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එන්ඩෝ මරාගන්ඩ එන්ඩෝ :P
    තව එකක් ඇවිල්ලෝ :D:D


    'ඩට්සුන් රෙඩි ගෝ' (Datsun Redi-Go) මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය මේ වනවිට රටවල් 100කට ආසන්න ප්‍රමාණයක වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් ඩට්සුන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නැවත වරක් ආරම්භ කර ඇත්තේ වසර 59කට පසුව බව එම මාධ්‍ය සඳහන් කරයි.

    සැප්තැම්බරයේ පටන් මෙම මෝටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිත අතර එහි මිල ඉන්දීය රුපියල් 260,783 - 364,208 පරාසයක පවතී.

    'ඩට්සුන් රෙඩි ගෝ' වර්ගයේ මෝටර් රථ කාණ්ඩ පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ.



    http://sinhala.asianmirror.lk/local-news/item/24299-datsun-redi-go
     
    • Like
    Reactions: DangerMan119

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    indian un karanne indiaywe market eka pennalaa loka prasidda brand indiavata
    genna gena brand wala nama gahalaa jaraa bada kadiththu hadalaa wikunana
    eka api vage rataval owaa ithin hari lokui
    :sorry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :baffled: nama kiyanawa wage ahuna.... bump!
    මේක ආපුවම උඹට කිවිසුම් යන එක් වැඩිවෙයි අද හෙටම ඉස්පිරිතාලයක් ලඟට යමන්
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    Alto 800 ekata wada haiya patai machn oka. godak hoda features thiyenawa. gannawanam S model eka thama ganna one.

    Safety_0002.jpg.ximg.l_12_m.smart.jpg


    Official Page
    https://www.datsun.co.in/vehicles/new-vehicles/redi-go.html