Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dave Ramsey's Baby Steps Explained in Sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dave Ramsey ට යූටියුබ් චැනල් එකකුත් තියේ. පොඩ් කාස්ට් එකකුත් තියේ. මම වාහනේ තනියම යන වෙලාවට පොඩ් කාස්ට් එක අහගෙන යන්නෙ. උදේ හවස ට්‍රැෆික් එකෙ නිකන් ඉන්න එකේ.

ඕනෑම කෙනෙකුට පොර කියන්නෙ මේ පියවර 7 කරගෙන යන්ඩ කියල තමයි.

ඔක්කොටෝම කලින් බජට් එකක් තියෙන්න ඕනෙ. අතේ තියෙන සල්ලි, ආදායම විදිහට එන සල්ලි ඔක්කොම ඔය බජට් එකෙන් පාලනය කරන්න ඕනෙ. (0 බේස්ඩ් බජටින් ) මෙයා කියන්නෙ මුලදිම එක පාරටම අපට හරි යන එකක් හදා ගන්න එක අමාරුයි කියල, ඒක හන්ද දිගටම වියදන් දාන ගමන් ඇජස්ට් කරන්න කියල. සාමාන්‍යයෙන් මාස 3ක් විතර යනව කියල එක හරියටම දා ගන්න.

උගෙ ෆ්‍රී ඇප් එකකුත් තියේ everydollar app කියල. ඒකෙ ප්‍රෝ එක ඕනෙ වෙන්නෙ බැන්කු ගිනුම් සම්බන්ද කරන්න. ඉත්ං අපිට ඒක ඕනෙ වෙන්නෙ නෑ.

හරි අපි යමු උගෙ පියවර 7 ට.

1. Baby Step 1 – $1,000 to start an Emergency Fund

-- මම කියන්නෙ ඉතින් ලක්ශයක් පැත්තකින් තියන්ඩ කියල හදිස්සියකට. ස්තාවර තැන්පතුවක් උනත් අවුලක් නෑ.

2. Baby Step 2 – Pay off all debt using the Debt Snowball

-- මමත් තාම ඉන්නෙ මේකෙ. Debt snowball and avalanche කියල ක්‍රම දෙකක් තියෙනව ණය ඉක්මනට ගෙවන්න.

Debt snowball - මේකෙදි කරන්නෙ පොඩිම ණයේ ඉන්දන් ලොකුම ණයට යනකල් පෙල ගහල පොඩිම එකේ ඉදන් ගෙවාගෙන යනව. ඔක්කොම ණය වල වාරික ගෙවාගෙන යන ගමන් පොඩිම එක ගෙවල ඉවර කරනව. ඊට පස්සෙ පොඩි එකට ගෙවපු ඔක්කොම එක්ක ඊළග එක ගෙවනව. මානසිකව මේක ගෙවන එක වෙනවලු මොකද ගෙවාගෙන යද්දි මේක ඉවර කරන්න පුලුවන් කියන මෙන්ටැලිටි එක හන්ද.

Avalanche - මේකෙදි කරන්නෙ වැඩිම පොලියක් තියෙන එක මුලිම්ම ගෙවන එක. ඒක ගනන් හදල බලපුවාම හරි. හැබැයි පට්ට කොන්ස එකක් ඕනෙ මේක කරන්න.

මම ඔය දෙකේම කලවමක් කරන්නෙ. තව එකක් මේකෙදි නිවාස ණය ගෙවන්න කියන්නෙ නෑ, ඒත් සමහරු ගෙවනව.

3. Baby Step 3 – 3 to 6 months of expenses in savings

-- මේකෙදි කරන්නෙ අර පලවෙනි පියවරේදි දාපු ලක්ශෙට තව සල්ලි ටිකක් දානව, මාස 3-6 ක වියදමකට ඇති වෙන්ඩ. තමන්ගෙ ජොබ ස්ථාවර නන් 3ක් ඇති. නැත්තන් 6ක්.

4. Baby Step 4 – Invest 15% of household income into Roth IRAs and pre-tax retirement

-- මේකෙදි කියන්නෙ තමන්ගෙ ගෙදර මුලු ආදායමෙන් 15%ක් විශ්‍රාම ගිනුමකට දාන්න කියල. මම හිතන්නෙ අපි කොහොමත් 20%ක් විතර EPF, ETF වලට දාන හන්ද මේක ගැන එච්චර හිතන්න ඕනෙ නෑ කියල. නමුත් මම පෙන්ශන් ප්ලෑන් එකක් දාල තියෙන්නෙ.

5. Baby Step 5 – College funding for children

-- මේක ඉතින් වැඩිපුර අදාල වෙන්නෙ ඇමරිකාවෙ වගේ ඉන්නවනන් තමා. ඒත් ඉතින් දරුවන්ගෙ අධ්‍යාපනේට, අනාගතේට මොනා හරි අපි කරන්න ඕනෙනෙ.

6. Baby Step 6 – Pay off home early

-- මේකෙදි තමා මෝගේජ් එක ගෙවල ඉවර කරන්න ඕනෙ. පොර කියන්නෙ මෝගේජ් එක කොහොමත් ගෙදර ආදායමෙන් හතරෙන් එකකට වඩා වැඩි වෙන්න බෑ කියල. ඉතින් ලොකු ගෙදරක් ඕනෙ නන් 3b පියවරට යන්න ඕනෙ. ඒ කියන්නෙ තුන් වෙනි පියවරෙදි තව සල්ලි ටිකක් වැඩිපුර ඉතුරු කරන්න ඕනෙ ගෙදරක් ගන්න හරි, හදන්න හරි.

7. Baby Step 7 – Build wealth and give!

--මේකෙදි තමා සල්ලි ආයෝජනය කරන්නෙ. නිදහසේ ජීවත් වෙන්නෙ. තමන් කැමති පිනක් දහමක්, දානයක්, ඩොනේශන් එකක් කරගෙන ඉන්නෙ.

ප. ලි.

මේකෙදි ආදායම කියන්නෙ තමන්ගෙ ඔක්කොම ආදායම. බැඳලනන් බිරිඳගෙයි තමන්ගෙයි ඔක්කොම. ප්‍රතිශත ගන්නෙ ඒ ඔක්කොගෙම්ම.

තමන්ට ණය නැත්තං ඒ පියවරවල් බයිපාස් කරල යන්න. ළමයි නැත්තං එව්වත් මග අරින්න. මූලිකව මේක තමන්ට ඕනෙ විදිහට හදා ගන්න.

Rich Dad Poor Dad ලියපු Robert Kiyosaki එක්ක මේක ගැලපෙන්නෙ නෑ. ඉතින් සමහරු කියයි ඒ ක්‍රමේ මේකට වඩා හොඳයි කියල. මම වාද කරන්නෙ නෑ. ඒක හොඳයි කියල හිතෙනවනන් ඒ විදිහට කරන්න.

Dave Ramsey කියන්නෙ හොඳ ණය කියල එකක් නෑ. ණය ගැතියා ණය හිමියගෙ වහලෙක් කියල ( “The rich rule over the poor, and the borrower is slave to the lender.” ). ණය පත් (Credit Card) පේන්ඩ බෑ පොරට.

ආ තව එකක් පොර කියන්නෙ යාළුවන්ට නෑදෑයින්ට ණය දෙන්න එපා, ඒ ගොල්ලන්ගෙන් ගන්නත් එපා කියල. එහෙම ගත්තොත් නෑදැකමත් යාළුකමත් ඉවරයි කියල.

[QUOTE="OnDaRock, post: 25436505, member: 269408"] Dave Ramsey ට යූටියුබ් චැනල් එකකුත් තියේ. පොඩ් කාස්ට් එකකුත් තියේ. මම වාහනේ තනියම යන වෙලාවට පොඩ් කාස්ට් එක අහගෙන යන්නෙ. උදේ හවස ට්‍රැෆික් එකෙ නිකන් ඉන්න එකේ. ඕනෑම කෙනෙකුට පොර කියන්නෙ මේ පියවර 7 කරගෙන යන්ඩ කියල තමයි. ඔක්කොටෝම කලින් බජට් එකක් තියෙන්න ඕනෙ. අතේ තියෙන සල්ලි, ආදායම විදිහට එන සල්ලි ඔක්කොම ඔය බජට් එකෙන් පාලනය කරන්න ඕනෙ. (0 බේස්ඩ් බජටින් ) මෙයා කියන්නෙ මුලදිම එක පාරටම අපට හරි යන එකක් හදා ගන්න එක අමාරුයි කියල, ඒක හන්ද දිගටම වියදන් දාන ගමන් ඇජස්ට් කරන්න කියල. සාමාන්‍යයෙන් මාස 3ක් විතර යනව කියල එක හරියටම දා ගන්න. උගෙ ෆ්‍රී ඇප් එකකුත් තියේ everydollar app කියල. ඒකෙ ප්‍රෝ එක ඕනෙ වෙන්නෙ බැන්කු ගිනුම් සම්බන්ද කරන්න. ඉත්ං අපිට ඒක ඕනෙ වෙන්නෙ නෑ. හරි අපි යමු උගෙ පියවර 7 ට. 1. Baby Step 1 – $1,000 to start an Emergency Fund -- මම කියන්නෙ ඉතින් ලක්ශයක් පැත්තකින් තියන්ඩ කියල හදිස්සියකට. ස්තාවර තැන්පතුවක් උනත් අවුලක් නෑ. 2. Baby Step 2 – Pay off all debt using the Debt Snowball -- මමත් තාම ඉන්නෙ මේකෙ. Debt snowball and avalanche කියල ක්‍රම දෙකක් තියෙනව ණය ඉක්මනට ගෙවන්න. Debt snowball - මේකෙදි කරන්නෙ පොඩිම ණයේ ඉන්දන් ලොකුම ණයට යනකල් පෙල ගහල පොඩිම එකේ ඉදන් ගෙවාගෙන යනව. ඔක්කොම ණය වල වාරික ගෙවාගෙන යන ගමන් පොඩිම එක ගෙවල ඉවර කරනව. ඊට පස්සෙ පොඩි එකට ගෙවපු ඔක්කොම එක්ක ඊළග එක ගෙවනව. මානසිකව මේක ගෙවන එක වෙනවලු මොකද ගෙවාගෙන යද්දි මේක ඉවර කරන්න පුලුවන් කියන මෙන්ටැලිටි එක හන්ද. Avalanche - මේකෙදි කරන්නෙ වැඩිම පොලියක් තියෙන එක මුලිම්ම ගෙවන එක. ඒක ගනන් හදල බලපුවාම හරි. හැබැයි පට්ට කොන්ස එකක් ඕනෙ මේක කරන්න. මම ඔය දෙකේම කලවමක් කරන්නෙ. තව එකක් මේකෙදි නිවාස ණය ගෙවන්න කියන්නෙ නෑ, ඒත් සමහරු ගෙවනව. 3. Baby Step 3 – 3 to 6 months of expenses in savings -- මේකෙදි කරන්නෙ අර පලවෙනි පියවරේදි දාපු ලක්ශෙට තව සල්ලි ටිකක් දානව, මාස 3-6 ක වියදමකට ඇති වෙන්ඩ. තමන්ගෙ ජොබ ස්ථාවර නන් 3ක් ඇති. නැත්තන් 6ක්. 4. Baby Step 4 – Invest 15% of household income into Roth IRAs and pre-tax retirement -- මේකෙදි කියන්නෙ තමන්ගෙ ගෙදර මුලු ආදායමෙන් 15%ක් විශ්‍රාම ගිනුමකට දාන්න කියල. මම හිතන්නෙ අපි කොහොමත් 20%ක් විතර EPF, ETF වලට දාන හන්ද මේක ගැන එච්චර හිතන්න ඕනෙ නෑ කියල. නමුත් මම පෙන්ශන් ප්ලෑන් එකක් දාල තියෙන්නෙ. 5. Baby Step 5 – College funding for children -- මේක ඉතින් වැඩිපුර අදාල වෙන්නෙ ඇමරිකාවෙ වගේ ඉන්නවනන් තමා. ඒත් ඉතින් දරුවන්ගෙ අධ්‍යාපනේට, අනාගතේට මොනා හරි අපි කරන්න ඕනෙනෙ. 6. Baby Step 6 – Pay off home early -- මේකෙදි තමා මෝගේජ් එක ගෙවල ඉවර කරන්න ඕනෙ. පොර කියන්නෙ මෝගේජ් එක කොහොමත් ගෙදර ආදායමෙන් හතරෙන් එකකට වඩා වැඩි වෙන්න බෑ කියල. ඉතින් ලොකු ගෙදරක් ඕනෙ නන් 3b පියවරට යන්න ඕනෙ. ඒ කියන්නෙ තුන් වෙනි පියවරෙදි තව සල්ලි ටිකක් වැඩිපුර ඉතුරු කරන්න ඕනෙ ගෙදරක් ගන්න හරි, හදන්න හරි. 7. Baby Step 7 – Build wealth and give! --මේකෙදි තමා සල්ලි ආයෝජනය කරන්නෙ. නිදහසේ ජීවත් වෙන්නෙ. තමන් කැමති පිනක් දහමක්, දානයක්, ඩොනේශන් එකක් කරගෙන ඉන්නෙ. ප. ලි. මේකෙදි ආදායම කියන්නෙ තමන්ගෙ ඔක්කොම ආදායම. බැඳලනන් බිරිඳගෙයි තමන්ගෙයි ඔක්කොම. ප්‍රතිශත ගන්නෙ ඒ ඔක්කොගෙම්ම. තමන්ට ණය නැත්තං ඒ පියවරවල් බයිපාස් කරල යන්න. ළමයි නැත්තං එව්වත් මග අරින්න. මූලිකව මේක තමන්ට ඕනෙ විදිහට හදා ගන්න. Rich Dad Poor Dad ලියපු Robert Kiyosaki එක්ක මේක ගැලපෙන්නෙ නෑ. ඉතින් සමහරු කියයි ඒ ක්‍රමේ මේකට වඩා හොඳයි කියල. මම වාද කරන්නෙ නෑ. ඒක හොඳයි කියල හිතෙනවනන් ඒ විදිහට කරන්න. Dave Ramsey කියන්නෙ හොඳ ණය කියල එකක් නෑ. ණය ගැතියා ණය හිමියගෙ වහලෙක් කියල ( “The rich rule over the poor, and the [B]borrower[/B] is [B]slave[/B] to the [B]lender[/B].” ). ණය පත් (Credit Card) පේන්ඩ බෑ පොරට. ආ තව එකක් පොර කියන්නෙ යාළුවන්ට නෑදෑයින්ට ණය දෙන්න එපා, ඒ ගොල්ලන්ගෙන් ගන්නත් එපා කියල. එහෙම ගත්තොත් නෑදැකමත් යාළුකමත් ඉවරයි කියල. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom