Davud giving food to the Tamils in Ampara!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,924
    152,796
    113
    හාල් වගේ වියළි ආහාර වගේ දුන්නා නම්, ඉස්සෙල්ලා දන්නවා නම් ඔබතුමාටත් ටිකක් ඉල්ල ගන්න තිබ්බා.😊 බත් ටිකක් කාපු කාලයක් මතක් නැතුව ඇතිනේ. ඊයෙ රෑටත් කෑවෙත් නූඩ්ලසුයි, කුකුල් අඩු දෙකකුයිනෙ.🙄😥 ( මෑණියන් වහන්සේ මතක් කරන්න ඔට්ටු නෑ හොදද😑😔)
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,101
    23,310

    Uba oya ahaganna hadanne
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,324
    41,189
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හාල් වගේ වියළි ආහාර වගේ දුන්නා නම්, ඉස්සෙල්ලා දන්නවා නම් ඔබතුමාටත් ටිකක් ඉල්ල ගන්න තිබ්බා.😊 බත් ටිකක් කාපු කාලයක් මතක් නැතුව ඇතිනේ. ඊයෙ රෑටත් කෑවෙත් නූඩ්ලසුයි, කුකුල් අඩු දෙකකුයිනෙ.🙄😥 ( මෑණියන් වහන්සේ මතක් කරන්න ඔට්ටු නෑ හොදද😑😔)
    Umbe amma indala hitala uyala genawa ona tika.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    හොද වැඩක් බන් මම නම් කියන්නේ. මේ පැති වල මිනිස්සුන්ට ආදාර කරනවා ගොඩක් අඩුයි මම නම් දැකල නැ. දාවුඩ් කාරයට බැන්නට අනිත් youtube උන්ට වඩා හොදයි මෙහෙම හරි උදව්වක් අනිත්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,101
    23,310
    113
    හොද වැඩක් බන් මම නම් කියන්නේ. මේ පැති වල මිනිස්සුන්ට ආදාර කරනවා ගොඩක් අඩුයි මම නම් දැකල නැ. දාවුඩ් කාරයට බැන්නට අනිත් youtube උන්ට වඩා හොදයි මෙහෙම හරි උදව්වක් අනිත්.
    Oka lagadi 200 USD spend karala Cinnamon Yala hitiya. Uta eke banala dala thibbe comment goda ban. E sallith ratata ne ban monaa unath.

    U mona nathath Harold ta wada deyak Lankawata karanawa ban.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    Oka lagadi 200 USD spend karala Cinnamon Yala hitiya. Uta eke banala dala thibbe comment goda ban. E sallith ratata ne ban monaa unath.
    U mona nathath Harold ta wada deyak Lankawata karanawa ban.
    ඔව් හැරල්ඩ් ට වඩා හොදයි. මූ පලවෙනි පාර ඇවිල්ල ගියපු දවසේ ඉඳන් නහයෙන් අඩ අඩ හිටියේ ලංකව හොදෙයි කියල. බලපන් ආපහු ආවනේ මේ අමරු කලේ කොහොම හරි. සමහරු කියනවා views වැඩි කරගන්න කියල. ඒ කොහොම උනත් හොද දෙයක් කරේ..
    මූ පලවෙනි පාර ඇවිල්ලත් ඔය පොඩි පොඩි පොළවල් වල කඩවල ගිහින් තමයි වියදම් කරේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,101
    23,310
    113
    ඔව් හැරල්ඩ් ට වඩා හොදයි. මූ පලවෙනි පාර ඇවිල්ල ගියපු දවසේ ඉඳන් නහයෙන් අඩ අඩ හිටියේ ලංකව හොදෙයි කියල. බලපන් ආපහු ආවනේ මේ අමරු කලේ කොහොම හරි. සමහරු කියනවා views වැඩි කරගන්න කියල. ඒ කොහොම උනත් හොද දෙයක් කරේ..
    මූ පලවෙනි පාර ඇවිල්ලත් ඔය පොඩි පොඩි පොළවල් වල කඩවල ගිහින් තමයි වියදම් කරේ.
    Pissu ban muge India we videos wala 1.5 M wadichcha ewath mama dakka. Lankawebuoarima 200k views

    Muu Lankawata maara kamathi. Kiyanne lankawe minissu hena karunikai kiyala
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    Pissu ban muge India we videos wala 1.5 M wadichcha ewath mama dakka. Lankawebuoarima 200k views

    Muu Lankawata maara kamathi. Kiyanne lankawe minissu hena karunikai kiyala
    ඔව් මූට ලංකව හොදට අල්ලලා ගියා. නැත නම් මූ මේ කරදර අස්සේ එන්නේ නැ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,924
    152,796
    113
    @Stimulus mind ඕන්න උඹේ බලාපොරෙත්තුව ඉෂ්ඨ කරලා එමිල්... :ROFLMAO: :ROFLMAO:
    එළකිරි දෙයියන්ගෙ දේවවාක්‍යයක පිහිට, ආනුභාවය ලබන්න අන්තිමේදී මට වාසනාව උදා වුණා. 😊😌 සාදු.....සාදු ........සාදු 🥴🙏🙏🙏
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,186
    36,201
    113
    කෑගල්ල
    හාල් වගේ වියළි ආහාර වගේ දුන්නා නම්, ඉස්සෙල්ලා දන්නවා නම් ඔබතුමාටත් ටිකක් ඉල්ල ගන්න තිබ්බා.😊 බත් ටිකක් කාපු කාලයක් මතක් නැතුව ඇතිනේ. ඊයෙ රෑටත් කෑවෙත් නූඩ්ලසුයි, කුකුල් අඩු දෙකකුයිනෙ.🙄😥 ( මෑණියන් වහන්සේ මතක් කරන්න ඔට්ටු නෑ හොදද😑😔)

    අද නම් දෙයියෝ බලලා වගේ. :lol: :lol: