3x2L
8 ක් බොනවා
kohomada ban ubala ochchara bonne3L bonawa...lesiyen puluwan 3 bonna nam.. udeta negitta gaman 500ml wage beepan.. tea arawa mewwa mukut naaa.. kelinama water... eeta passe kelin ma ude kema.. sathiyak karala balanna..
oya piti kiri seen eken nikan gela wenna puluwan...
ehema naa ubata 3L godak wage penne number eka nisa... 1L bottle ekak aran balanna.. harima podi ne bn... kate tiyaa gattama 500ML one shot bona eka simple... always 1L wage bottle ekak use karanna... mam karanneth ehemai...kohomada ban ubala ochchara bonne
nikan payakata 1L wage kiyala sedhul ekakatada?
wenada man dawasatama bonne 1ltr wageehema naa ubata 3L godak wage penne number eka nisa... 1L bottle ekak aran balanna.. harima podi ne bn... kate tiyaa gattama 500ML one shot bona eka simple... always 1L wage bottle ekak use karanna... mam karanneth ehemai...
මට නම් වතුර බොන එක habit එකක් වෙලා තියෙන්නේ. දවසට ලීටර් 6කට වඩා පෙවෙනවා. සමහර දවස් වලට නම් එහෙම පෙවෙන්නේ නැහැ. ගෑස් ඇවිත් තමා මම වතුර බොන්න පුරුදු උනේ.kohomada ban ubala ochchara bonne
nikan payakata 1L wage kiyala sedhul ekakatada?
matath gas ban. kenek kiwa wathura biwama hodawenawa kiyala . ekai patan gatteමට නම් වතුර බොන එක habit එකක් වෙලා තියෙන්නේ. දවසට ලීටර් 6කට වඩා පෙවෙනවා. සමහර දවස් වලට නම් එහෙම පෙවෙන්නේ නැහැ. ගෑස් ඇවිත් තමා මම වතුර බොන්න පුරුදු උනේ.
එක සැරේම ලීටර 8ක් බොන්න එපා. දවස ඇතුලත ලීටර් 8 බොන්න. ඔයාගේ බර අනුව ඕක වෙනස් වෙනවා. ඒ නිසා ලීටර් 8ක්ම බොන්න කියලා නැහැ. වමනෙට එනකන් බොන්න එපා, තිබහක් එන්නේ නැත්නම් එච්චරයි.wenada man dawasatama bonne 1ltr wage
ada thamai patan gaththe. 500ml boddima wamaneta wage ban
passe hariyaida manda
gas walata behetha wathurai kemai,, mostly water... oka doctorsla kiyanneth naa unge business line eka drop wena nisa....මට නම් වතුර බොන එක habit එකක් වෙලා තියෙන්නේ. දවසට ලීටර් 6කට වඩා පෙවෙනවා. සමහර දවස් වලට නම් එහෙම පෙවෙන්නේ නැහැ. ගෑස් ඇවිත් තමා මම වතුර බොන්න පුරුදු උනේ.

unuwathura bonne ban. sithala ewa biwama pinasesupiri guruleththuwak ganna, water mara quality wenawa dawasak tibbama. bonna pluwan 1liter at once.
fridge eke cool ekai mekai wenas bro. hena earthy taste ekak enne gurulettuwe dala bonakota.unuwathura bonne ban. sithala ewa biwama pinase
matath gas ban. kenek kiwa wathura biwama hodawenawa kiyala . ekai patan gatte
ubata dawas kiyen wage hoda unada gas?
wathura godak biwama kettu wenawa kiyanne attada?
මටත් ආවේ කන්නේ නැතුව ඉදලා . මට නම් කාලයක් තිබ්බේ නැහැ. වැඩ එක්ක උදේට කද්දී 12 විතර ආයේ හවස 4ට රෑට නැහැ. ඔහොම මාසයක් ගිහින් ගෑස් හදුනා මැරෙන්න. ඊට පස්සේ වෙලාවට කාලා වතුර බොන්න පටන් ගත්තා. තව කෝමාරිකා හදලත් බිවුවා. සති දෙකෙන් වගේ ශේප් උනා මට නම්gas walata behetha wathurai kemai,, mostly water... oka doctorsla kiyanneth naa unge business line eka drop wena nisa....
mam godak ayata kiyalath thiyeanwa.. un kiwa ta pili ganna kemathi naa... un hithanne beheth nisa hoda wenawa kiyala... hebei aai kalekin unta gas![]()
![]()
ubata hoda une ehemda, Docla kiyanne wathura biwama acid awith amashe PH agaya wadiwela kelawenwa kiyalagas walata behetha wathurai kemai,, mostly water... oka doctorsla kiyanneth naa unge business line eka drop wena nisa....
mam godak ayata kiyalath thiyeanwa.. un kiwa ta pili ganna kemathi naa... un hithanne beheth nisa hoda wenawa kiyala... hebei aai kalekin unta gas![]()
![]()
මටත් ආවේ කන්නේ නැතුව ඉදලා . මට නම් කාලයක් තිබ්බේ නැහැ. වැඩ එක්ක උදේට කද්දී 12 විතර ආයේ හවස 4ට රෑට නැහැ.
meka boru mathayak bn... doctors la build karana... ehema nam kuli wada karana duppath minissu merila mee weddi gas hedilaubata hoda une ehemda, Docla kiyanne wathura biwama acid awith amashe PH agaya wadiwela kelawenwa kiyala
Aurudu dekaka idan me magula nisa widawanne. puduma karumayak