mata alwathura godak biwamath pinase enwa bn, ehinda komath bafridge eke cool ekai mekai wenas bro. hena earthy taste ekak enne gurulettuwe dala bonakota.
ekath ehemadaයකෝ ඕනවට වඩා බොන්නත් එපා 3-4 L හොඳටම ඇති. වකුගඩු Left වෙයි.
වතුර වුනත් ඇගට විස වෙනවා. ඇග වේලේන්නේ නැතුව තියෙන්න වතුර තිබ්බම ඇති. හෝදලා යවන්න එපා ඔක්කොම.
අනික ඔක්කොම එක පාර බීලා වැඩකුත් නැ. Gym යනවා නම් අව්වේ ඉන්නව නම් වගේ 5L ඇති.
