Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dayasiri apologises to the people
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා දෙරණ රූපවාහිනියේ වාදපටිය වැඩසටහනේදී සිදු වූ ගැටුම්කාරී තත්වය නිසා තමන් ජාතියෙන් සමාව අයදින බව වයඹ පළාත් ප්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම සිද්ධයෙ නිසා තම දරුවන්ටද මුහුණ දිය නොහැකි තත්වයකට තමන් පත්ව ඇතැයිද මහ ඇමතිවරයා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

කණගාටුව ප්‍රකාශ කිරිම

පසුගිය දා දෙරණ වාදපිටිය තුලදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මේ වන විට මාධ්‍ය මගින් කතාබහට ලක් වෙම්න් තිබේ. රූපවාහිනි නාලිකාවක සජීවී වැඩසටහනකදී කතා කලයුතු භාෂාව, කතා විලාශය ඒ තුල තිබිය යුතු සංයමය විනය හා ඉවසීමේ ගුණය ඉතා වැදගත්ය.

නමුත් එහිදි හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් කතා කල හා හැසිරුණු ආකාරය එම වැඩසටහන නැරඹූ පේ්රකෂකයින් හොදාකාරවම දනී. මා එහිදි ඉවසිය යුතු වූවත්, පෘතක්ජන පුද්ගලයෙකු ලෙස එහිදි මා හැසිරුණු ආකාරය මගින් වැඩසටහන අවසාන විරාමය තුලදී ඇති වූ කණගාටුදායක තත්වය කෙසේවත් අනුමත කල නොහැකි බව මා විශ්වාස කරමි.

විපක්ෂය විසින් චෝදනා කරනුයේ දයාසිරි ජයසේකර බලය ලැබුනු පසු බලය අයුතු ලෙස භාවිතා කරමින් හැසිරෙන බවය. දයාසිරි ජයසේකර විපක්ෂයේ සිටියදීත් ජනතාව වෙනුවෙන් ජනතාවගේ පාර්ශවයේ සිට කටයුතු කල පුද්ගලයෙකි. එමෙන්ම විපක්ෂයේ සිටියදී අපි පරමාදර්ශි චරිත ගැන කතා කලා. වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ සිටියදීද දයාසිරි ජයසේකර කිසිදිනක කිසි මොහොතක බලය, නිලය කිසි දිනක අයුතු ලෙස භාවිතා කර නොමැත. මා ලැබු ප්‍රධාන අමාත්‍යධූරය කිසි දිනක ජනතා පීඩක අවියක් ලෙස භාවිතා කර නොමැත.

එම රූපවාහිනී සංවාදයේදී හරීන් හරිද දයාසිරි හරිද යන්නට වඩා එම සිදුවීමේදී තමන් ආණ්ඩුපක්ෂ දේශපාලඥයෙකු ලෙස ජනතාවට වග කියන, ජනතා පරමාදිපත්යයට හිස නමන පුද්ගලයෙකු ලෙස එම ඇති වූ සිදුවීම සම්බන්ධව රටේ ජනතාවගෙනුත්, විශේෂයෙන් වයඹ ජනතාවගෙනුත් සමාව අයදීමිx එමෙන්ම එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කම්පාවට හා දැඩි වේදනාවට පත් වී සිටිමි.

වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන ඇතිවරයා ලෙසත් දරුවන්ට ආදර්ශයක් වීම පිළිබදව සිතා බැලීමේදී මෙම සිදුවීම මඟින් මාගේ හදවතේ දැඞ් වේදනාවක් හටගෙන තිබේx දරුවන් ඉදිරියට ගොස් ආදර්ශයන් දීම පිළිබදව කතා බහ කිරිමේදී මෙම සිදුවීම මාගේ හදවතට සදාකාලික රිදුම් දීම වලකාලිය නොහැකිවනු ඇත.

එකිනෙකාට මාධ්‍ය මගින් චෝදනා කරගන්නවා වෙනුවට ජනතාවාදි දේශපාලඥයෙකු ලෙසත්, ආන්ඩු පක්ෂ දේශපාලඥයෙකු ලෙසත් මා කල්පනා කරණුයේ සිදු වූ සිදුවීම කිසිලෙසකින්වත් ජනතාව අනුමත නොකරණ බවය. කවුරුන් විසින් හෝ අපහාස උපහාස කලත් ඒවා ඉවසීමේ ගුණය දේශපාලඥයෙකු ලෙස තිබිය යුතු බව මා තරයේ විශ්වාස කරන අතර, මීට වඩා වගකීමන් හැසිරිය යුතු බවද මා විශ්වාස කරමි.

එබැවින් එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කණගාටුවට පත්වන අතර, ඒ සම්බන්දව ජනතාවගෙන් සමාව අයදිමි.

මෙයට

දයාසිරි ජයසේකර

[YOUTUBE]X9aU3veFCJQ[/YOUTUBE]

[QUOTE="deanXX, post: 16889476, member: 492830"] [COLOR="Black"][SIZE="3"]පසුගියදා දෙරණ රූපවාහිනියේ වාදපටිය වැඩසටහනේදී සිදු වූ ගැටුම්කාරී තත්වය නිසා තමන් ජාතියෙන් සමාව අයදින බව වයඹ පළාත් ප්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. එම සිද්ධයෙ නිසා තම දරුවන්ටද මුහුණ දිය නොහැකි තත්වයකට තමන් පත්ව ඇතැයිද මහ ඇමතිවරයා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම සම්පූර්ණ නිවේදනය මෙසේය. කණගාටුව ප්‍රකාශ කිරිම පසුගිය දා දෙරණ වාදපිටිය තුලදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මේ වන විට මාධ්‍ය මගින් කතාබහට ලක් වෙම්න් තිබේ. රූපවාහිනි නාලිකාවක සජීවී වැඩසටහනකදී කතා කලයුතු භාෂාව, කතා විලාශය ඒ තුල තිබිය යුතු සංයමය විනය හා ඉවසීමේ ගුණය ඉතා වැදගත්ය. නමුත් එහිදි හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් කතා කල හා හැසිරුණු ආකාරය එම වැඩසටහන නැරඹූ පේ්රකෂකයින් හොදාකාරවම දනී. මා එහිදි ඉවසිය යුතු වූවත්, පෘතක්ජන පුද්ගලයෙකු ලෙස එහිදි මා හැසිරුණු ආකාරය මගින් වැඩසටහන අවසාන විරාමය තුලදී ඇති වූ කණගාටුදායක තත්වය කෙසේවත් අනුමත කල නොහැකි බව මා විශ්වාස කරමි. විපක්ෂය විසින් චෝදනා කරනුයේ දයාසිරි ජයසේකර බලය ලැබුනු පසු බලය අයුතු ලෙස භාවිතා කරමින් හැසිරෙන බවය. දයාසිරි ජයසේකර විපක්ෂයේ සිටියදීත් ජනතාව වෙනුවෙන් ජනතාවගේ පාර්ශවයේ සිට කටයුතු කල පුද්ගලයෙකි. එමෙන්ම විපක්ෂයේ සිටියදී අපි පරමාදර්ශි චරිත ගැන කතා කලා. වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ සිටියදීද දයාසිරි ජයසේකර කිසිදිනක කිසි මොහොතක බලය, නිලය කිසි දිනක අයුතු ලෙස භාවිතා කර නොමැත. මා ලැබු ප්‍රධාන අමාත්‍යධූරය කිසි දිනක ජනතා පීඩක අවියක් ලෙස භාවිතා කර නොමැත. එම රූපවාහිනී සංවාදයේදී හරීන් හරිද දයාසිරි හරිද යන්නට වඩා එම සිදුවීමේදී තමන් ආණ්ඩුපක්ෂ දේශපාලඥයෙකු ලෙස ජනතාවට වග කියන, ජනතා පරමාදිපත්යයට හිස නමන පුද්ගලයෙකු ලෙස එම ඇති වූ සිදුවීම සම්බන්ධව රටේ ජනතාවගෙනුත්, විශේෂයෙන් වයඹ ජනතාවගෙනුත් සමාව අයදීමිx එමෙන්ම එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කම්පාවට හා දැඩි වේදනාවට පත් වී සිටිමි. වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන ඇතිවරයා ලෙසත් දරුවන්ට ආදර්ශයක් වීම පිළිබදව සිතා බැලීමේදී මෙම සිදුවීම මඟින් මාගේ හදවතේ දැඞ් වේදනාවක් හටගෙන තිබේx දරුවන් ඉදිරියට ගොස් ආදර්ශයන් දීම පිළිබදව කතා බහ කිරිමේදී මෙම සිදුවීම මාගේ හදවතට සදාකාලික රිදුම් දීම වලකාලිය නොහැකිවනු ඇත. එකිනෙකාට මාධ්‍ය මගින් චෝදනා කරගන්නවා වෙනුවට ජනතාවාදි දේශපාලඥයෙකු ලෙසත්, ආන්ඩු පක්ෂ දේශපාලඥයෙකු ලෙසත් මා කල්පනා කරණුයේ සිදු වූ සිදුවීම කිසිලෙසකින්වත් ජනතාව අනුමත නොකරණ බවය. කවුරුන් විසින් හෝ අපහාස උපහාස කලත් ඒවා ඉවසීමේ ගුණය දේශපාලඥයෙකු ලෙස තිබිය යුතු බව මා තරයේ විශ්වාස කරන අතර, මීට වඩා වගකීමන් හැසිරිය යුතු බවද මා විශ්වාස කරමි. එබැවින් එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කණගාටුවට පත්වන අතර, ඒ සම්බන්දව ජනතාවගෙන් සමාව අයදිමි. මෙයට දයාසිරි ජයසේකර [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]X9aU3veFCJQ[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom