Dayasiri apologises to the people

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,089
    113
    පසුගියදා දෙරණ රූපවාහිනියේ වාදපටිය වැඩසටහනේදී සිදු වූ ගැටුම්කාරී තත්වය නිසා තමන් ජාතියෙන් සමාව අයදින බව වයඹ පළාත් ප‍්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

    එම සිද්ධයෙ නිසා තම දරුවන්ටද මුහුණ දිය නොහැකි තත්වයකට තමන් පත්ව ඇතැයිද මහ ඇමතිවරයා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

    කණගාටුව ප‍්‍රකාශ කිරිම

    පසුගිය දා දෙරණ වාදපිටිය තුලදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මේ වන විට මාධ්‍ය මගින් කතාබහට ලක් වෙම්න් තිබේ. රූපවාහිනි නාලිකාවක සජීවී වැඩසටහනකදී කතා කලයුතු භාෂාව, කතා විලාශය ඒ තුල තිබිය යුතු සංයමය විනය හා ඉවසීමේ ගුණය ඉතා වැදගත්ය.

    නමුත් එහිදි හරේන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විසින් කතා කල හා හැසිරුණු ආකාරය එම වැඩසටහන නැරඹූ පේ‍්‍රකෂකයින් හොදාකාරවම දනී. මා එහිදි ඉවසිය යුතු වූවත්, පෘතක්ජන පුද්ගලයෙකු ලෙස එහිදි මා හැසිරුණු ආකාරය මගින් වැඩසටහන අවසාන විරාමය තුලදී ඇති වූ කණගාටුදායක තත්වය කෙසේවත් අනුමත කල නොහැකි බව මා විශ්වාස කරමි.

    විපක්ෂය විසින් චෝදනා කරනුයේ දයාසිරි ජයසේකර බලය ලැබුනු පසු බලය අයුතු ලෙස භාවිතා කරමින් හැසිරෙන බවය. දයාසිරි ජයසේකර විපක්ෂයේ සිටියදීත් ජනතාව වෙනුවෙන් ජනතාවගේ පාර්ශවයේ සිට කටයුතු කල පුද්ගලයෙකි. එමෙන්ම විපක්ෂයේ සිටියදී අපි පරමාදර්ශි චරිත ගැන කතා කලා. වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ සිටියදීද දයාසිරි ජයසේකර කිසිදිනක කිසි මොහොතක බලය, නිලය කිසි දිනක අයුතු ලෙස භාවිතා කර නොමැත. මා ලැබු ප‍්‍රධාන අමාත්‍යධූරය කිසි දිනක ජනතා පීඩක අවියක් ලෙස භාවිතා කර නොමැත.

    එම රූපවාහිනී සංවාදයේදී හරීන් හරිද දයාසිරි හරිද යන්නට වඩා එම සිදුවීමේදී තමන් ආණ්ඩුපක්ෂ දේශපාලඥයෙකු ලෙස ජනතාවට වග කියන, ජනතා පරමාදිපත්‍යයට හිස නමන පුද්ගලයෙකු ලෙස එම ඇති වූ සිදුවීම සම්බන්ධව රටේ ජනතාවගෙනුත්, විශේෂයෙන් වයඹ ජනතාවගෙනුත් සමාව අයදීමිx එමෙන්ම එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කම්පාවට හා දැඩි වේදනාවට පත් වී සිටිමි.

    වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන ඇතිවරයා ලෙසත් දරුවන්ට ආදර්ශයක් වීම පිළිබදව සිතා බැලීමේදී මෙම සිදුවීම මඟින් මාගේ හදවතේ දැඞ් වේදනාවක් හටගෙන තිබේx දරුවන් ඉදිරියට ගොස් ආදර්ශයන් දීම පිළිබදව කතා බහ කිරිමේදී මෙම සිදුවීම මාගේ හදවතට සදාකාලික රිදුම් දීම වලකාලිය නොහැකිවනු ඇත.

    එකිනෙකාට මාධ්‍ය මගින් චෝදනා කරගන්නවා වෙනුවට ජනතාවාදි දේශපාලඥයෙකු ලෙසත්, ආන්ඩු පක්ෂ දේශපාලඥයෙකු ලෙසත් මා කල්පනා කරණුයේ සිදු වූ සිදුවීම කිසිලෙසකින්වත් ජනතාව අනුමත නොකරණ බවය. කවුරුන් විසින් හෝ අපහාස උපහාස කලත් ඒවා ඉවසීමේ ගුණය දේශපාලඥයෙකු ලෙස තිබිය යුතු බව මා තරයේ විශ්වාස කරන අතර, මීට වඩා වගකීමන් හැසිරිය යුතු බවද මා විශ්වාස කරමි.

    එබැවින් එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කණගාටුවට පත්වන අතර, ඒ සම්බන්දව ජනතාවගෙන් සමාව අයදිමි.

    මෙයට

    දයාසිරි ජයසේකර




     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ehema samawa denna ba wadala samawa ganna one hadissiye api th badala lamai idala lamai baluwanam :baffled: hoda welawata tama badala na danna taramin laminuth na:D
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Namuth Janadhipathige puththu ekka Hareen Night club gaane gihilla raa eli wenakal bonawa kiyapu ekatanam.. maharaju dadi theeranayak ganivi. Mokada raaja kumaarayan samaga nightclub yaama saha UNP MP keneku samaga eliwenakal beema public kireema gana maha Raju danatamath Kupitha wee athi bawanam nisakai.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    Namuth Janadhipathige puththu ekka Hareen Night club gaane gihilla raa eli wenakal bonawa kiyapu ekatanam.. maharaju dadi theeranayak ganivi. Mokada raaja kumaarayan samaga nightclub yaama saha UNP MP keneku samaga eliwenakal beema public kireema gana maha Raju danatamath Kupitha wee athi bawanam nisakai.

    :D:yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මු පිස්සෙක්... උ කියවන්නෙ මොනාද කියලා උ දන්නෙත් නැ.. ජොන්ස්ටන්ලට රජමගුල් ඉතින්..දයාසිරි කියන්නෙ තමන්ගෙ වාසියට තමන්ගෙ එවුන්ටම කෙලවන එකෙක්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Dayasiri naa gannawa ban mahindage putha ekka bona scene eka adala aran.
    eeta passe uu kochara try karath goda enna ba.. me video cut eke ee scene eka naa ne
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දයාසිරි හරින්ව අල්ලගෙන හපලා හරින්ගේ කන්‍යාබාවය දූසනය කරලා.:D