Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dayasiri Won What About Sumanadasa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාසිරි පළාත් සභා වාර්තාවක් තබයි… මනාප 336,327.. වැඩි ඡන්ද ලක්ෂ දෙකයි

වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්‍යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා පළමු ස්ථානයට පත්ව තිබේ.

මීට ඉහත පළාත් සභා මැතිවරණයකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1994 වසරේදී මනාප 297,000ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගෙන තිබිණ.

දිස්ති‍්‍රක්කයේ දෙවැනි තැනට පත්ව සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මනාප 134,423ක් සහ තෙවැනි ස්ථානයට පත්ව සිටින ඞී.බී. හේරත් මනාප 60,767ක් ලබා සිටී. ජී. දෙහිගම මහතා මනාප 59016ක්ද හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා මනාප 47014ක්ද ලබා සිටී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද පළමුවර ගණන් කිරීමට අපේක්ෂක ජොහාන් ප්‍රනාන්දු සහ ටිකිරි අධිකාරී විරුද්ධ වූ බැවින් නැවත වරක් මනාප ගණන් කිරීම සිදු විය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආසනය වූ නිකවැරටිය සහ ටිකිරි අධිකාරී මහතාගේ ආසනය වූ පොල්ගහවෙල ආසනනවලදී ඔවුන් අභිබවා දයාසිරි ජයසේකර මහතා මනාප ලබා සිටීම හේතුවෙන් දෙවැනි වර ගණන් කිරීමට යෝජනා විය.

සමස්ථයක් ලෙස දිස්ත්‍රික්කයේ සියළුම ආසනවල වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට දයාසිරි ජයසේකර මහතා සමත්ව තිබේ.

[QUOTE="Mr.chachi, post: 15631873, member: 375023"] [SIZE=3][B]දයාසිරි පළාත් සභා වාර්තාවක් තබයි… මනාප 336,327.. වැඩි ඡන්ද ලක්ෂ දෙකයි[/B] වයඹ පළාත් සභාවේ මනාප ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන්ව ඇති අතර මෙතෙක් පළාත් සභා මැතිවරණ ඉතිහාසය තුල වාර්තාගත මනාප සංඛ්‍යාවයක් වාර්තා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා මනාප 336,327ක් ලබා පළමු ස්ථානයට පත්ව තිබේ. මීට ඉහත පළාත් සභා මැතිවරණයකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් 1994 වසරේදී මනාප 297,000ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගෙන තිබිණ. දිස්ති‍්‍රක්කයේ දෙවැනි තැනට පත්ව සිටින අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මනාප 134,423ක් සහ තෙවැනි ස්ථානයට පත්ව සිටින ඞී.බී. හේරත් මනාප 60,767ක් ලබා සිටී. ජී. දෙහිගම මහතා මනාප 59016ක්ද හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා මනාප 47014ක්ද ලබා සිටී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද පළමුවර ගණන් කිරීමට අපේක්ෂක ජොහාන් ප්‍රනාන්දු සහ ටිකිරි අධිකාරී විරුද්ධ වූ බැවින් නැවත වරක් මනාප ගණන් කිරීම සිදු විය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආසනය වූ නිකවැරටිය සහ ටිකිරි අධිකාරී මහතාගේ ආසනය වූ පොල්ගහවෙල ආසනනවලදී ඔවුන් අභිබවා දයාසිරි ජයසේකර මහතා මනාප ලබා සිටීම හේතුවෙන් දෙවැනි වර ගණන් කිරීමට යෝජනා විය. සමස්ථයක් ලෙස දිස්ත්‍රික්කයේ සියළුම ආසනවල වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට දයාසිරි ජයසේකර මහතා සමත්ව තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom