Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DDOS attack against EK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 24709482" data-attributes="member: 458791"><p><span style="font-size: 15px"><img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> ඩෝඩොස් නෙමි මචං ඩීඩෝස් කියලයි pronounce කරන්නෙ, DDOS attack එකක් කියන්නෙ මචං, හිතපං මෙහෙම, elakiri.com කියන වෙබ් සයිට් එක තියෙනව, ඒකෙන් userලට දෙන service එක නවත්තන්න, ඒ කියන්නෙ උබ මේකට ඇවිත් අනිත් උන් දාන thread බලන්න යද්දි ඒවා load නොවී තියෙන්න හෝ සහමුලින්ම elakiri.com එක හොස්ට් කරල තියෙන server එකේ active cluster එකට මුලින්ම requestකරලා මුලු service එකම attack කරන එකා අරගෙන, අනිත් online ඉන්න userලට ගන්න බැරි වෙන්න සහමුලින්ම server එක බිසී කරලා(1000 of bot programs එක පාරම server එකට requestකරද්දි ඉබේම මෙහෙම වෙනවා) userලට ඒ site එකෙන් ලැබෙන service එක serverඑකෙන්ම autoම නවත්තන තැනට පත්කරන attack එකකට තමයි ඔය DDOS attack එකක් කියන්නෙ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />(තේරුනාද මන්දා <img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /><img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> ) මේකෙම තනි pc එකකින් elakiri.com host කරල තියෙන server එකට attack කරනවනම් ඒකට කියන්නෙ DOS attack එකක් කියල, හරි හමන් දෙයක් දන්න එකෙක්නම් කවදාවත් DOS attack කරන්න යන්නෙ නෑ මොකද බැරි වෙලාවත් server එක අදාල side එකෙන් මේ attack එක කරපු ip එක trace back කරොත් අනිවා pointer direct වෙන්නෙ ඔය තනියම attack කරපු එකාට, ඒ නිසා ගොඩාක් වෙලාවට වෙන්නෙ DDOS <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> මේකෙන් එකපාරට botලා හෝ zombi pc(zombi pc එකක් කියන්නෙ මේ malwateඑක උබේ pc එකෙත් දාගෙනනම් ඉන්නෙ, උබේ pc එකත් මේ DDOS attack එකට දායක වුනු zombi pc එකක් <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> ) army එකක්ම attack එක කරන නිසා මේ attack එකේ අයිතිකාරයා (malware එක ලියපු එකාව) හොයාගන්න අමාරුයි. සාමානයෙන් Cloudflare වලින් දෙනව DDOS potection forewall website වලට, elakiri.com එකෙත් DDOS attack protection නොදා ඇති කියලනම් මම හිතන්නෙ නෑ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /></span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 24709482, member: 458791"] [SIZE="4"]:rofl: ඩෝඩොස් නෙමි මචං ඩීඩෝස් කියලයි pronounce කරන්නෙ, DDOS attack එකක් කියන්නෙ මචං, හිතපං මෙහෙම, elakiri.com කියන වෙබ් සයිට් එක තියෙනව, ඒකෙන් userලට දෙන service එක නවත්තන්න, ඒ කියන්නෙ උබ මේකට ඇවිත් අනිත් උන් දාන thread බලන්න යද්දි ඒවා load නොවී තියෙන්න හෝ සහමුලින්ම elakiri.com එක හොස්ට් කරල තියෙන server එකේ active cluster එකට මුලින්ම requestකරලා මුලු service එකම attack කරන එකා අරගෙන, අනිත් online ඉන්න userලට ගන්න බැරි වෙන්න සහමුලින්ම server එක බිසී කරලා(1000 of bot programs එක පාරම server එකට requestකරද්දි ඉබේම මෙහෙම වෙනවා) userලට ඒ site එකෙන් ලැබෙන service එක serverඑකෙන්ම autoම නවත්තන තැනට පත්කරන attack එකකට තමයි ඔය DDOS attack එකක් කියන්නෙ. :yes:(තේරුනාද මන්දා :rolleyes::rolleyes: ) මේකෙම තනි pc එකකින් elakiri.com host කරල තියෙන server එකට attack කරනවනම් ඒකට කියන්නෙ DOS attack එකක් කියල, හරි හමන් දෙයක් දන්න එකෙක්නම් කවදාවත් DOS attack කරන්න යන්නෙ නෑ මොකද බැරි වෙලාවත් server එක අදාල side එකෙන් මේ attack එක කරපු ip එක trace back කරොත් අනිවා pointer direct වෙන්නෙ ඔය තනියම attack කරපු එකාට, ඒ නිසා ගොඩාක් වෙලාවට වෙන්නෙ DDOS :yes: මේකෙන් එකපාරට botලා හෝ zombi pc(zombi pc එකක් කියන්නෙ මේ malwateඑක උබේ pc එකෙත් දාගෙනනම් ඉන්නෙ, උබේ pc එකත් මේ DDOS attack එකට දායක වුනු zombi pc එකක් :dull: ) army එකක්ම attack එක කරන නිසා මේ attack එකේ අයිතිකාරයා (malware එක ලියපු එකාව) හොයාගන්න අමාරුයි. සාමානයෙන් Cloudflare වලින් දෙනව DDOS potection forewall website වලට, elakiri.com එකෙත් DDOS attack protection නොදා ඇති කියලනම් මම හිතන්නෙ නෑ :no::no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom