ddos ma kiyantama be ne.85% e wage

DDOS තමයි බන්. කොහොමද එකපාර දහතුන් දහස් ගානක් සයිට් එකෙට එන්නේ. ඇවරේජ් bellow 2k වගේනේ හිටියේ. අනිවා ddos තමයි.![]()
දැනුයි මට කල්පනා උනේ "Most users ever online was 26,615" කියන්නෙත් මේ වගේම දවසක් වෙන්න ඇති.
මම හිතුවේ ඉස්සර එලකිරිය හෙන ජනප්‍රිය තැනක් වෙන්න ඇති කියල හයියෝ![]()