Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DDOS attack against EK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං පොඩි උදාහරනයක් දෙන්නම්, එතකොට මීටර් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා

අපි හැමෝම O/L හරි A/L හරි exam results online බලලා තියෙනවනේ?? සයිට් එක මට මතක විදියට www.donets.lk ද කොහෙද  අපි results out කරන්නෙ නැති දවසක මේ සයිට් එකට ගියොත් කිසි අවුලක් නැතුව siteඑක load වෙලා ඒ සයිට් එකෙන් දෙන services ලබාගන්න පුලුවන්නෙ, ඒ කියන්නෙ කිසි අවුලක් නැතුව web site එක load වෙනවනේ..  හැබැයි මතක් කරන්න කොහොමද අපි results outකරන වෙලාවෙ site එකට ගිහින් results බලන්න කාපු කට්ට  site එක load වෙන්නෙම නෑ නෙහ් ඒ වෙලේ??  ඒ මොකද ගොඩාක් මිනිස්සු එකම වෙලේ එකම service එක ලබාගන්න www.donets.lk කියන සයිට් එක host කරල තියෙන server එකට එකපාර request කරන නිසා  එතකොට ඒ site එකෙන් service එකක් ගන්නම බෑ ගොඩ වෙලාවක් යනකම්.. ඕන්න ඔය කතන්දරේම තමයි කිරියෙත් membersලට වුනාම thread දාගෙන කෑගහන්නෙ කවුද ඩොහ් ddos ගහන එකා කියලා

DDOS attack එකක් කරන්නෙ එක මිනිහෙක්. එහෙම උන්ට තමයි ඔය කියන්නෙ hackersලා කියලා  hackersලගෙත් ඉන්නව ඔය black hat hackers ලා සහ white hat hackersලා කියල සෙට් දෙකක්. ඕකෙන් ඔය කලු සෙට් එක තමයි ඔය නරක වැඩ කරන සෙට් එක, එතකොට ඔය සුදු සෙට් එක හැක් කරන්නෙ හොද වැඩ වලට(porn site down කරන වැඩ වගේ  ) දැන් ඔය අපේ කතාව ගැන කියනවනම් DDOS ATTACK එක කරන්නෙත් ඔය black hat එකෙක් තමා ඌ ඒක කරන්නෙ තනියම, මූ මේක කරන්නෙ කොහොමද කියනවනම්, මූ හදනව RAT කෙනෙක්,ඒ රැට් program එක හෙමීට මොකක් හරි link එකක් එක්ක bynd කරලා elakiriඑකේ threadඑකක comment එකක් විදියට දැම්මොත් මෙන්න මේ link එකේ තියෙන image එකේ විදියට මේක හදාගන්නෙ කොහොමද අනේ කියා දෙන්නකෝ කියලා  අපේ ඉතින් හැමෝම වගේ ගිහින් ඕක click කරල බලනවනේ??  ආන්න එතකොට තමයි පොරගෙ link එකේ bynd වෙලා තිබ්බ RAT අපේ pc එකේ දුවන්න පටන් ගන්නෙ  ඔන්න ඔය මොහොතෙ ඉදන් ඔය hackerට access තියෙනව උගේම proxy එකක් අපේ pc එකේ හදාගෙන ඒ මාර්ගෙන් ගිහින් මේ DDOS Attack එක කරන්න  එතකොට අහුවෙන්නේ ඌ නෙමි අපි  මොකද attack එක වුනු පැත්තෙ උන් ආපස්සට හොයන් එද්දි අහු වෙන්නෙ අපේ IP  ඔන්න ඔහොම මේකෙ membersලා 100කගෙ pc එකේ ඔය RAT program එක run වුනොත් මේ DDOS Attack එකට zpmbi pc 100ක් සෙට් වෙලා තියෙනව, ඒ වගේම ඔය හැකර් අයියා හදනවා BOT program සෙට් එකකුත්,  ඒ කියන්නෙ computer generated dummies  මෙහෙම program 1000ක් විතර හදාගෙන අපේ zombi pc 100ත් එකතු කරගෙන එකම වෙලාවෙ එක පාරට එක server එකකට request කරද්දි තමා ඔය උඩ මං කිවුව සීන් එක වෙන්නෙ, ඔය site cant be reached කියල එහෙම ගොඩක් වෙලාවට වැටෙන්නෙ  අපිට server එකත් එක්ක shake hand කරන්න විදියක් නැති වුනාම shake hand කරනව කියන්නෙ අපු server එකට request එකක් යවනව අපිට elakiri.com එක එවහං කියලා එතකොට server එකෙන් අපිට wlcome request එකක් එවනවා con එක stablish කරගන්න, ආන්න ඒ connection එක හරියට හදාගත්තට පස්සෙ තමයි අපේ browser එකේ load කරන්නෙ elakiri.com home.index කියන view එක. ඒ කිවුවෙ home page එක  ආන්න ඒ process එක තමා server handshake එකක් කියන්නෙ, ඔය handshake වලත් priority තියෙනව higher priority ඉදන් low priority වෙනකම් (connection speed එක එහෙමත් මේකට බලපානවා) මේන්න මේ handshake එක කරගන්න නොදී ඔය හැකර් කාරයෙගේ malware එකෙන් සම්පූර්න priority එක ලබාගන්න එක තමා මම ඔය මුල්ම defini එකෙන් කියල තියෙන්නෙ.

[QUOTE="Rahula Kasun, post: 24709861, member: 458791"] [SIZE="4"]මං පොඩි උදාහරනයක් දෙන්නම්, එතකොට මීටර් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා :yes: අපි හැමෝම O/L හරි A/L හරි exam results online බලලා තියෙනවනේ?? සයිට් එක මට මතක විදියට [url]www.donets.lk[/url] ද කොහෙද :rolleyes: අපි results out කරන්නෙ නැති දවසක මේ සයිට් එකට ගියොත් කිසි අවුලක් නැතුව siteඑක load වෙලා ඒ සයිට් එකෙන් දෙන services ලබාගන්න පුලුවන්නෙ, ඒ කියන්නෙ කිසි අවුලක් නැතුව web site එක load වෙනවනේ.. :rofl: හැබැයි මතක් කරන්න කොහොමද අපි results outකරන වෙලාවෙ site එකට ගිහින් results බලන්න කාපු කට්ට :P site එක load වෙන්නෙම නෑ නෙහ් ඒ වෙලේ?? :rolleyes: ඒ මොකද ගොඩාක් මිනිස්සු එකම වෙලේ එකම service එක ලබාගන්න [url]www.donets.lk[/url] කියන සයිට් එක host කරල තියෙන server එකට එකපාර request කරන නිසා :yes::yes: එතකොට ඒ site එකෙන් service එකක් ගන්නම බෑ ගොඩ වෙලාවක් යනකම්.. ඕන්න ඔය කතන්දරේම තමයි කිරියෙත් membersලට වුනාම thread දාගෙන කෑගහන්නෙ කවුද ඩොහ් ddos ගහන එකා කියලා :lol: DDOS attack එකක් කරන්නෙ එක මිනිහෙක්. එහෙම උන්ට තමයි ඔය කියන්නෙ hackersලා කියලා :rolleyes: hackersලගෙත් ඉන්නව ඔය black hat hackers ලා සහ white hat hackersලා කියල සෙට් දෙකක්. ඕකෙන් ඔය කලු සෙට් එක තමයි ඔය නරක වැඩ කරන සෙට් එක, එතකොට ඔය සුදු සෙට් එක හැක් කරන්නෙ හොද වැඩ වලට(porn site down කරන වැඩ වගේ :) ) දැන් ඔය අපේ කතාව ගැන කියනවනම් DDOS ATTACK එක කරන්නෙත් ඔය black hat එකෙක් තමා:rolleyes: ඌ ඒක කරන්නෙ තනියම, මූ මේක කරන්නෙ කොහොමද කියනවනම්, මූ හදනව RAT කෙනෙක්,ඒ රැට් program එක හෙමීට මොකක් හරි link එකක් එක්ක bynd කරලා elakiriඑකේ threadඑකක comment එකක් විදියට දැම්මොත් මෙන්න මේ link එකේ තියෙන image එකේ විදියට මේක හදාගන්නෙ කොහොමද අනේ කියා දෙන්නකෝ කියලා :rofl: අපේ ඉතින් හැමෝම වගේ ගිහින් ඕක click කරල බලනවනේ?? :P ආන්න එතකොට තමයි පොරගෙ link එකේ bynd වෙලා තිබ්බ RAT අපේ pc එකේ දුවන්න පටන් ගන්නෙ :yes: ඔන්න ඔය මොහොතෙ ඉදන් ඔය hackerට access තියෙනව උගේම proxy එකක් අපේ pc එකේ හදාගෙන ඒ මාර්ගෙන් ගිහින් මේ DDOS Attack එක කරන්න :yes: එතකොට අහුවෙන්නේ ඌ නෙමි අපි :lol: මොකද attack එක වුනු පැත්තෙ උන් ආපස්සට හොයන් එද්දි අහු වෙන්නෙ අපේ IP :dull: ඔන්න ඔහොම මේකෙ membersලා 100කගෙ pc එකේ ඔය RAT program එක run වුනොත් මේ DDOS Attack එකට zpmbi pc 100ක් සෙට් වෙලා තියෙනව, ඒ වගේම ඔය හැකර් අයියා හදනවා BOT program සෙට් එකකුත්, :cool: ඒ කියන්නෙ computer generated dummies :dull: මෙහෙම program 1000ක් විතර හදාගෙන අපේ zombi pc 100ත් එකතු කරගෙන එකම වෙලාවෙ එක පාරට එක server එකකට request කරද්දි තමා ඔය උඩ මං කිවුව සීන් එක වෙන්නෙ, ඔය site cant be reached කියල එහෙම ගොඩක් වෙලාවට වැටෙන්නෙ :angry: අපිට server එකත් එක්ක shake hand කරන්න විදියක් නැති වුනාම:dull::dull: shake hand කරනව කියන්නෙ අපු server එකට request එකක් යවනව අපිට elakiri.com එක එවහං කියලා:rofl: එතකොට server එකෙන් අපිට wlcome request එකක් එවනවා con එක stablish කරගන්න, ආන්න ඒ connection එක හරියට හදාගත්තට පස්සෙ තමයි අපේ browser එකේ load කරන්නෙ elakiri.com home.index කියන view එක. ඒ කිවුවෙ home page එක :yes: ආන්න ඒ process එක තමා server handshake එකක් කියන්නෙ, ඔය handshake වලත් priority තියෙනව higher priority ඉදන් low priority වෙනකම්:yes: (connection speed එක එහෙමත් මේකට බලපානවා) මේන්න මේ handshake එක කරගන්න නොදී ඔය හැකර් කාරයෙගේ malware එකෙන් සම්පූර්න priority එක ලබාගන්න එක තමා මම ඔය මුල්ම defini එකෙන් කියල තියෙන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom