Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DDOS attack against EK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Attack කරනව කියල කරන්නෙ ඔය මම උඩදි කිවුව එක තමයි මචං, elakiri එක host කරල තියෙන hostගේ තියෙනවනෙ මචං limit එකක්, ඒ කියන්නෙ හිතපංකො උබලයි ගෙදර තමයි හොස්ට් එක, ඒ ගෙදර ඉන්න පුලුවන් 10 දෙනෙක්ටයි කියල, එක පාරටම මිනිස්සු 100ක් ඇවිත් ගෙට රින්ගල පදින්චි වෙන්න ගියොත් එතන වෙනම අවුලක් නෙහ්  ඒ වගේ ඕනම hosting server එකකට Bandwith එකක් තියෙනව, ඒ limit එක පන්නලා එකම වෙලාවට සෑහෙන්න සෙට් එකක් request කලාම site එක down වෙනවා. එහෙම site එක වට්ටන්න තමයි මෙහෙම ගේම්ස් දෙන්නෙ මචං

zombipc /botsල එකෙන් එකට act කරන්න දෙයක් නෑ මචං, ඒ ඔක්කොම තියෙන්නෙ malware එක ලියන පොරගෙ අතේ, ඌ ඒකට උටම ආවේනික program එකක් හදාගන්නව, මම ඒ සීන් එක සාරා අහපු අවුලකටreply එකක් මේ thread එකේම දාල ඇති මචං, එතන පොඩ්ඩක් බලහංකො,

නෑ මචෝ.. ඒ වට තමයි shell scripting කියල language එකක් තියෙන්නෙ.(ඔය කාලි ලිනක්ස් ඒකයි ගොඩක් ප්රසිද්ද  ) shell script අපිට ලියන්න පුලුවන් මචං එකම hostඑකක් point කරල, multiple ip's redirect කරන්න එකම ip එකකට, ඒ කියන්නෙ මචං elakiri.com කියල අපිට ලේසි domain name එකක් තිබ්බට ඇත්තටම සීන් එක තමයි ඕනම siteඑකකට address එකක් විදියට තියෙන්නෙ ip එකක් නෙහ්, (104.24.108.234 = elakiri.com)

ඔන්න ඕක මතක තියාගන්න බැරි නිසා තමා name servers කියල දෙයක් තියෙන්නෙ web addressingවලට. ඔය ip එකකට අපි හදාගන්න බොට් & zombi pc assign කරන එක shell වලින් එකෙන් එකට time තිය තිය කරන්න දෙයක් නෑ මචං. ඔක්කොම විස්තර දාලා හදාගත්ත file එකක් execute කරන්න විතරයි ඔය හැකර් හාදයට කරන්න තියෙන්නෙ.. එතන ඉදන් ඉතුරු හරිය code එකේ විදියට වෙනවා  අපි කට ඇරන් elakiri.com load වෙනකම් බලන් ඉන්නවා

[QUOTE="Rahula Kasun, post: 24709962, member: 458791"] [SIZE="4"]:rolleyes: Attack කරනව කියල කරන්නෙ ඔය මම උඩදි කිවුව එක තමයි මචං, elakiri එක host කරල තියෙන hostගේ තියෙනවනෙ මචං limit එකක්, ඒ කියන්නෙ හිතපංකො උබලයි ගෙදර තමයි හොස්ට් එක, ඒ ගෙදර ඉන්න පුලුවන් 10 දෙනෙක්ටයි කියල, එක පාරටම මිනිස්සු 100ක් ඇවිත් ගෙට රින්ගල පදින්චි වෙන්න ගියොත් එතන වෙනම අවුලක් නෙහ් :rofl: ඒ වගේ ඕනම hosting server එකකට Bandwith එකක් තියෙනව, ඒ limit එක පන්නලා එකම වෙලාවට සෑහෙන්න සෙට් එකක් request කලාම site එක down වෙනවා. එහෙම site එක වට්ටන්න තමයි මෙහෙම ගේම්ස් දෙන්නෙ මචං zombipc /botsල එකෙන් එකට act කරන්න දෙයක් නෑ මචං, ඒ ඔක්කොම තියෙන්නෙ malware එක ලියන පොරගෙ අතේ, ඌ ඒකට උටම ආවේනික program එකක් හදාගන්නව, මම ඒ සීන් එක සාරා අහපු අවුලකටreply එකක් මේ thread එකේම දාල ඇති මචං, එතන පොඩ්ඩක් බලහංකො, :yes:[/SIZE] [SIZE="4"]:) නෑ මචෝ.. ඒ වට තමයි shell scripting කියල language එකක් තියෙන්නෙ.(ඔය කාලි ලිනක්ස් ඒකයි ගොඩක් ප්රසිද්ද :yes: ) shell script අපිට ලියන්න පුලුවන් මචං එකම hostඑකක් point කරල, multiple ip's redirect කරන්න එකම ip එකකට, ඒ කියන්නෙ මචං elakiri.com කියල අපිට ලේසි domain name එකක් තිබ්බට ඇත්තටම සීන් එක තමයි ඕනම siteඑකකට address එකක් විදියට තියෙන්නෙ ip එකක් නෙහ්, (104.24.108.234 = elakiri.com) [IMG]https://i.postimg.cc/d1KJPHXF/trace.png[/IMG] ඔන්න ඕක මතක තියාගන්න බැරි නිසා තමා name servers කියල දෙයක් තියෙන්නෙ web addressingවලට. ඔය ip එකකට අපි හදාගන්න බොට් & zombi pc assign කරන එක shell වලින් එකෙන් එකට time තිය තිය කරන්න දෙයක් නෑ මචං. ඔක්කොම විස්තර දාලා හදාගත්ත file එකක් execute කරන්න විතරයි ඔය හැකර් හාදයට කරන්න තියෙන්නෙ.. එතන ඉදන් ඉතුරු හරිය code එකේ විදියට වෙනවා :lol: අපි කට ඇරන් elakiri.com load වෙනකම් බලන් ඉන්නවා :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom