Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DDOS attack against EK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචං, මෙහෙම වුනහම අපිට සයිට් එකට යන්න බැරි සීන් එකක් වෙන්නෙ, අර මම කියපු exam results බලන්න යද්දි වුන වැඩේම තමයි මෙතනත් වෙන්නෙ,මොකද ඕනම webs server එකක bandwidth limit එකක් තියෙනවනෙ, ඒ limit එක ශනිකවම exceed වෙනව මේ වගේ attack එකක් දෙන වෙලාවට. ඒකයි server-side respond නැති වෙන්නෙ

මෙමෙම එකක් අදුර ගන්න මචං උබගෙ network speed එක එන්න එන්නම හේතුවක් නැතුව පට්ට slow වෙනවනම්, අපිට කැමති වෙලාවට කැමති කැමති සයිට් වලට යන්න බැරිනම්, උබේ email වල sapm folder එක එන්න එන්නම spam email වලින් පිරෙනවනම්, සැරින් සැරේ connection එක drop වෙවී යනවනම්, උබ නොදැනුවත්ව එකේක programs, servicess run වෙනවනම් අනිවා rat එකක් නැතත් මොනයම් හෝ වර්ගෙක malware එකක් run වෙනව මචං උබේ pc එකේ

සල්ලි එහෙම හොරකම් කරන attack වර්ග ගොඩක් තියෙනව මචං, ransomware වගේ දේවල් ගොඩාක් තියෙනව. මේව ගැන type කරන්න සෑහෙන්න දේවල් තියෙනව, මං වෙලාවක හොද thread එකක් දාන්නම් මචෝ.

[QUOTE="Rahula Kasun, post: 24711447, member: 458791"] [SIZE="4"]:yes: ඔව් මචං, මෙහෙම වුනහම අපිට සයිට් එකට යන්න බැරි සීන් එකක් වෙන්නෙ, අර මම කියපු exam results බලන්න යද්දි වුන වැඩේම තමයි මෙතනත් වෙන්නෙ,මොකද ඕනම webs server එකක bandwidth limit එකක් තියෙනවනෙ, ඒ limit එක ශනිකවම exceed වෙනව මේ වගේ attack එකක් දෙන වෙලාවට. ඒකයි server-side respond නැති වෙන්නෙ:yes: මෙමෙම එකක් අදුර ගන්න මචං උබගෙ network speed එක එන්න එන්නම හේතුවක් නැතුව පට්ට slow වෙනවනම්, අපිට කැමති වෙලාවට කැමති කැමති සයිට් වලට යන්න බැරිනම්, උබේ email වල sapm folder එක එන්න එන්නම spam email වලින් පිරෙනවනම්, සැරින් සැරේ connection එක drop වෙවී යනවනම්, උබ නොදැනුවත්ව එකේක programs, servicess run වෙනවනම් අනිවා rat එකක් නැතත් මොනයම් හෝ වර්ගෙක malware එකක් run වෙනව මචං උබේ pc එකේ :yes::yes: :confused: සල්ලි එහෙම හොරකම් කරන attack වර්ග ගොඩක් තියෙනව මචං, ransomware වගේ දේවල් ගොඩාක් තියෙනව. මේව ගැන type කරන්න සෑහෙන්න දේවල් තියෙනව, මං වෙලාවක හොද thread එකක් දාන්නම් මචෝ. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom