jayampathi

Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    man podi help ekak one
    man DDR 400 thibba ram ekak ekka DDR 333 ram ekak gahuwa PC eka wada bt PC ekata aulak weida ekan ?
    DDR 400 ekakmada gahanna one gahanawa nam aye ram ekak
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අවුලක් වෙන්නේ නෑ. ගොඩක් පරණ motherboard වල තමයි එහෙම සමාන FSB නැති ram ගැහුවොත් වැඩ කරන්නේ නැත්තෙ. අලුත් ඒවාට කිසිම අවුලක් වෙන්නේ නෑ. හැබැයි RAM දෙකම වැඩ කරනවා ඇත්තේ අඩුම FSB එකෙන් (333MHz)