කාලෙකට පස්සෙ හොද ගේම් එකක් ෆ්‍රී දෙනව ඔන්න. Multiplayer සෙට් වෙලා ගහන්න පට්ට survival ගේම් එකක්. තාම නෑ දෙසැම්බර් 2 ඉදලා 9 වෙනකන් epic එකේ ෆ්‍රී දෙනවා. Intrest උන් ගනිල්ලා..