Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Dead Sea (මළ මුහුද)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළ මුහුද (Dead Sea)

මැරෙන්න කලින් බලන්න වටින තැනක්....

මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද?

ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි. ඒ නිසයි ඔබ පාවෙන්නේ. මේ ජලයේ උත්ප්ලාවකතාව (buoyancy), ඒ කියන්නෙ දිය මතුපිට පා වීමේ හැකියාව ඉතා වැඩියි. ඔබ මළ මුහුදට යනවා නම් ඊශ්‍රායලයට හෝ ජොර්දානයට යන්න ඕනෑ. ඒ රටවල් දෙක අතරයි, මේ මළ මුහුද තියෙන්නෙ. මුහුදු මට්ටමෙන් මීටර 394ක් පහළිනුයි, මේ මළ මුහුද පිහිටා තියෙන්නෙ. ජොර්දාන් ගංගාව විතරයි මේ මුහුදට වැටෙන්නෙ. මේ මුහුදෙ ලූණු ගතිය වැඩි වෙන්න හේතුව මෙහි ජලය වෙනත් තැනකට ගලා නොයන නිසාත් ඊට ජලය ලැබෙන එකම ගංගාවෙන් එන ජලයත් වාෂ්ප වී යනවා, විලෙහි ලූණු ඉතිරි වෙනවා.

ජෝර්දානයේ අම්මාන් වල ඉන්න අයට එකදවසෙන් ගිහින් එන විනෝද ගමනක් අවශ්‍යනම් යන්න තියන හොඳම තැන මළ මුහුද... අම්මාන් ඉඳන් කිලෝමීටර් හැත්තෑවක් විතර දකුණට වෙන්න තමා මළ මුහුදෙ නැගෙනහිර ඉවුර පිහිටල තියෙන්නෙ... බොහොම අපූරු ගමනක්... ගස්කොළන් අඩු කැනියන් (canyon ) වගේ පේන කඳු අතරින් පහළට බහින්න තමයි තියෙන්නෙ දිගටම.

මළ මුහුදේ වෙරළ තමයි පෘථිවියේ පොළොව මතුපිට ඇති පහතම ස්ථානය... කොච්චරද කියනවනම් මුහුදු මට්ටමේ ඉඳන් අඩි එක්දාස් හාරසීයක් විතර පහතයි... ඒක නිසා තමයි මේ ගමන යද්දි දිගටම කඳු බෑවුම් පමණක් තියෙන්නෙ...

ඉතින් ඔය මළ මුහුදට මළ මුහුද කියන්නෙ ඇයි..? මේ මුහුදෙ තියෙන අධික ලවණ ගතිය නිසා කිසිම ජීවයක් පවතින්නෙ නෑ මේ මුහුදෙ...

ඒ විතරක් නෙමෙයි...මේ මුහුදෙදි අපිව ගිලෙන්නෙ නෑ... ඉබේම පාවෙනව...මේ බලන්නකො...

මේ අත්දැකීම නම් කවදාවත් කියල පැහැදිලි කරන්න බෑ... විඳලම බලන්න ඕනැ.. ඒකයි අර මැරෙන්න කලින් බලන්න වටින තැනක් කියල සඳහන් කලේ...විසේසෙන් ගඟේ මූදෙ පැනල නාල පුරුදු කෙනෙකුට වතුරට බැස්සම පාවෙනව කියන එක හරියට හීනයක් වගේ අත්දැකීමක්...

[QUOTE="mayuri., post: 17640106, member: 291736"] [SIZE="3"]මළ මුහුද (Dead Sea) මැරෙන්න කලින් බලන්න වටින තැනක්.... මුහුදේ ගිලෙන්නෙ නැතිව පා වෙවී පොතක් කියවන්න ඔබ කැමතිද? ඔන්න එහෙනම් එහෙම තැන් දෙකක් තියෙනවා. එකක් තමා මළ මුහුද. අනෙක මහා ලූණු විල. මේ දෙකේ ම ජලයේ ඇති ලූණුවල ප්‍රමාණය ඒ කියන්නෙ ලවණතාව (salinity) ඉතා වැඩියි. ඒ නිසයි ඔබ පාවෙන්නේ. මේ ජලයේ උත්ප්ලාවකතාව (buoyancy), ඒ කියන්නෙ දිය මතුපිට පා වීමේ හැකියාව ඉතා වැඩියි. ඔබ මළ මුහුදට යනවා නම් ඊශ්‍රායලයට හෝ ජොර්දානයට යන්න ඕනෑ. ඒ රටවල් දෙක අතරයි, මේ මළ මුහුද තියෙන්නෙ. මුහුදු මට්ටමෙන් මීටර 394ක් පහළිනුයි, මේ මළ මුහුද පිහිටා තියෙන්නෙ. ජොර්දාන් ගංගාව විතරයි මේ මුහුදට වැටෙන්නෙ. මේ මුහුදෙ ලූණු ගතිය වැඩි වෙන්න හේතුව මෙහි ජලය වෙනත් තැනකට ගලා නොයන නිසාත් ඊට ජලය ලැබෙන එකම ගංගාවෙන් එන ජලයත් වාෂ්ප වී යනවා, විලෙහි ලූණු ඉතිරි වෙනවා. ජෝර්දානයේ අම්මාන් වල ඉන්න අයට එකදවසෙන් ගිහින් එන විනෝද ගමනක් අවශ්‍යනම් යන්න තියන හොඳම තැන මළ මුහුද... අම්මාන් ඉඳන් කිලෝමීටර් හැත්තෑවක් විතර දකුණට වෙන්න තමා මළ මුහුදෙ නැගෙනහිර ඉවුර පිහිටල තියෙන්නෙ... බොහොම අපූරු ගමනක්... ගස්කොළන් අඩු කැනියන් (canyon ) වගේ පේන කඳු අතරින් පහළට බහින්න තමයි තියෙන්නෙ දිගටම. මළ මුහුදේ වෙරළ තමයි පෘථිවියේ පොළොව මතුපිට ඇති පහතම ස්ථානය... කොච්චරද කියනවනම් මුහුදු මට්ටමේ ඉඳන් අඩි එක්දාස් හාරසීයක් විතර පහතයි... ඒක නිසා තමයි මේ ගමන යද්දි දිගටම කඳු බෑවුම් පමණක් තියෙන්නෙ... [/SIZE] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/e732c021-1eae-434c-85f6-1ae4a47d9965.jpg[/IMG] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/2c9443e7-b581-401c-a736-f28ba73541e3.jpg[/IMG] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/66e56236-f403-4541-b613-2a11e2cce048.jpg[/IMG] [SIZE="3"]ඉතින් ඔය මළ මුහුදට මළ මුහුද කියන්නෙ ඇයි..? මේ මුහුදෙ තියෙන අධික ලවණ ගතිය නිසා කිසිම ජීවයක් පවතින්නෙ නෑ මේ මුහුදෙ... [/SIZE] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/d9c97e25-3763-4e14-a36b-ae5e2b60b6e7.jpg[/IMG] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/00136a6b-d6cd-4ea0-8a29-1392aee38d8d.jpg[/IMG] [SIZE="3"]ඒ විතරක් නෙමෙයි...මේ මුහුදෙදි අපිව ගිලෙන්නෙ නෑ... ඉබේම පාවෙනව...මේ බලන්නකො... [/SIZE] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/b2034dd4-34e1-4543-bd82-c226a7cbaf19.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-hjZ4ym4n-Sg/UBJp92U9t5I/AAAAAAAAADw/PtE3dCIw1uc/s320/dead+sea.jpg[/IMG] [SIZE="3"]මේ අත්දැකීම නම් කවදාවත් කියල පැහැදිලි කරන්න බෑ... විඳලම බලන්න ඕනැ.. ඒකයි අර මැරෙන්න කලින් බලන්න වටින තැනක් කියල සඳහන් කලේ...විසේසෙන් ගඟේ මූදෙ පැනල නාල පුරුදු කෙනෙකුට වතුරට බැස්සම පාවෙනව කියන එක හරියට හීනයක් වගේ අත්දැකීමක්... [/SIZE] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/7bc200fa-399e-4715-8697-a6676d695dc6.jpg[/IMG] [IMG]http://en.bcdn.biz/Images/2013/3/27/7bc200fa-399e-4715-8697-a6676d695dc6.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom