අපිට හවස හයියෙන් වැස්සට රස්නියෙ කිසිම අඩුවක් නෑ..අනේ මන්ද!
kinkon Well-known member Aug 5, 2007 115,843 2 115,848 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 30, 2024 #21 අපිට හවස හයියෙන් වැස්සට රස්නියෙ කිසිම අඩුවක් නෑ..අනේ මන්ද! Reactions: NRTG
SIC Well-known member Dec 3, 2012 10,639 5,779 113 KALUTHARA Apr 30, 2024 #22 Wassa bn dan cool Reactions: NRTG
buddikagayan Well-known member Jan 25, 2012 27,282 16,009 113 Colombo Apr 30, 2024 #23 දවල්ට 35 පැනලා.. ඉන්න නම් බෑ ඒසී නැතුව ඉස්සරහට Reactions: NRTG and netnet
netnet Well-known member Oct 6, 2016 9,538 8,292 113 Apr 30, 2024 #24 iye wassa rewenna Lankawata oya kiyana tharam henayak naha buddikagayan said: දවල්ට 35 පැනලා.. ඉන්න නම් බෑ ඒසී නැතුව ඉස්සරහට Click to expand... ow oya kathawa hari dan gam walawath gewal wala inna baha fan dammot barbecue wenawa ------ Post added on Apr 30, 2024 at 8:32 PM Reactions: NRTG and buddikagayan
iye wassa rewenna Lankawata oya kiyana tharam henayak naha buddikagayan said: දවල්ට 35 පැනලා.. ඉන්න නම් බෑ ඒසී නැතුව ඉස්සරහට Click to expand... ow oya kathawa hari dan gam walawath gewal wala inna baha fan dammot barbecue wenawa ------ Post added on Apr 30, 2024 at 8:32 PM
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Apr 30, 2024 #25 Candid-B said: වස්සට කූල් එකක් තියෙනවද? නෑ නේද? වෙනදා වහිද්දි කොච්චර කූල් ද. වැස්සත් දාඩියයි මට නම්. Click to expand... pazzy12 said: වහිනවා හවසට පැලෙන්න.ඒත් හුකන දාඩියයි Click to expand... Humidity වැඩියි Reactions: Candid-B
Candid-B said: වස්සට කූල් එකක් තියෙනවද? නෑ නේද? වෙනදා වහිද්දි කොච්චර කූල් ද. වැස්සත් දාඩියයි මට නම්. Click to expand... pazzy12 said: වහිනවා හවසට පැලෙන්න.ඒත් හුකන දාඩියයි Click to expand... Humidity වැඩියි
J Starlin Well-known member Feb 17, 2024 5,895 4,432 113 Banned Apr 30, 2024 #26 Panadure ta nm wahinewa me tike.akunuth gahanawa hukas wenna.
Don GasCan Well-known member Nov 3, 2010 43,166 49,525 113 සේදවත්ත Apr 30, 2024 #27 ඇල තියන නිසා අවුලක් නෑ සෙනිකව බැහැල ලයන් ලාගර් එකක් බොන ගමන් හොද ඌරුමස් කෑල්ලක් කකා. තොපිලට කොහෙන්ද ඒවා
ඇල තියන නිසා අවුලක් නෑ සෙනිකව බැහැල ලයන් ලාගර් එකක් බොන ගමන් හොද ඌරුමස් කෑල්ලක් කකා. තොපිලට කොහෙන්ද ඒවා