මුන්ට ඔය සුදු පාට එක අස්සෙන් පේනවද බන්? මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමා..සුපිරි චරිත ගොඩක් වෙලාවට ඇස් වල ඔහොම ආවරණයක් තියෙනවනේ...ඕකෙන් පෙන්නේ කොහොමද?![]()

ඒකතමයි නේබන්.පොඩ්ඩක් ගුගල් දෙයියගෙන් අහල බලන්න ඕනෙ මොකද කියල!!![]()

අහල බැලුව..හම්බුනේ නැහැ බන් හරිහමන් දෙයක්...හම්බුනොත් කියපන්![]()

You must spread some Reputation around before giving it to G.D.1.nirmal again.

එල එල මචන්!!
ආ තව සීන් එකක් තමයි මොකද ගොඩක් සුපර් හීරෝස්ල කලිසමට උඩින් ජොකා අඳින්නෙ කියන එක.....![]()

මුන්ට ඔය සුදු පාට එක අස්සෙන් පේනවද බන්? මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමා..සුපිරි චරිත ගොඩක් වෙලාවට ඇස් වල ඔහොම ආවරණයක් තියෙනවනේ...ඕකෙන් පෙන්නේ කොහොමද?![]()
එල එල මචන්!!
ආ තව සීන් එකක් තමයි මොකද ගොඩක් සුපර් හීරෝස්ල කලිසමට උඩින් ජොකා අඳින්නෙ කියන එක.....![]()

මුන්ට ඔය සුදු පාට එක අස්සෙන් පේනවද බන්? මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක තමා..සුපිරි චරිත ගොඩක් වෙලාවට ඇස් වල ඔහොම ආවරණයක් තියෙනවනේ...ඕකෙන් පෙන්නේ කොහොමද?![]()
සුපිරි ශක්තියක් තියෙන ඒවා තියෙනවා ඇත්තේ.. එලියට පෙන්නේ නැති වෙන්න යකඩ වගේ එකක් ඕනේ ඇති ෆෝම් වෙද්දී...![]()

පෙනව බන් එක නෙට් එකක්
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

පේන්නෙ නැත්නම් ඕකට රඟපාන්නත් බැරිවෙනව නේද?