Dealer කෙනෙක් ද කොහෙද

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අප්පච්චිගේ අම්පාරේ උද්දික පුතා ;-)





    gsz3Gue.png
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ගමටවත් වැඩක් නැති පොරක්ද ? විස්තරයක් නැද්ද මේ කිරි පුතා ගැන ?
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    තොගකඩේ මුදලාලිට මොකක් හරි ආපදාවක් උනොත්, උගෙන් නිතරම බඩු ගන්න සිල්ලර කඩ කාරයට වෙන තොගකඩයක් හොයාගන්න වෙනව. එතකොට සමහර විට බඩු කොලිටි නෑ. මිළ වැඩියි වගේ ගැටළු මතුවෙනව.

    ඉතින් තමුන්ට පුරුදු තොගකඩේ මුදලාළියගෙ ප්‍රශ්න විසඳිලා ආයෙමත් පරණ විදිහට බිස්නස් එක පටන්ගන්නව කියල ආරංචිවුණාම සිල්ලර කඩේ මනුස්සයට සතුටුයි.

    ත්‍රෙඩ් එකට අදාල නෑ. නිකමට කිවුවෙ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,979
    113
    අම්පාරේ ජනතාව කියලා ඌගේ photo එකක් විතරක් දාලා. :-)
     
    • Like
    Reactions: NRTG