මේ උද්දික පුතාල create කරපු දවසේ ඉදන් පාවිච්චි කරපු ඔක්කොම password දන්නවා. මේවා ලීගල් ද බන්? Hack උනොත් ඔක්කොම ඉවරයිනේ. Access තියෙන උන් දැනටමත් බලනවද දන්නේ නැ .
Commercial bank එකේ IT පැත්ත ඔහොම තමයි. උන්ගේ සමහර card payment ඉඳලා call එකක් දීලා කියන්න ඕනේ authorized කරන්න කියලා. සිරි මාවෝ Zedong කාලේ වගේමේ උද්දික පුතාල create කරපු දවසේ ඉදන් පාවිච්චි කරපු ඔක්කොම password දන්නවා. මේවා ලීගල් ද බන්? Hack උනොත් ඔක්කොම ඉවරයිනේ. Access තියෙන උන් දැනටමත් බලනවද දන්නේ නැ .
පකේ බැංකු ටික එක්කො මොකක්හරි එකක් එක්ක SSO පාරක් දාල ලින්ක් කරන්න දෙන්න ඕනා. password මතක තියාගන්න ගියාම කැරිම දුකක් විඳින්නෙ.ඉන්දකින් කියල වැඩක් නැහැ. පාස්වර්ඩ් දානවා දානවා ඉවරයක් නැහැ. මෙව්වගෙ සිස්ටම් හදපු උන්ට වැලි දාල අරින්ඩ ඕනේ.
හැබැයි ලංකාවෙ ප්‍රොෆිටබල්ම බැංකු ටිකක්මේක ඇත්ත. උන්ගේ මට මතක විදියට password එකේ උපරිම දාන්න පුළුවන් characters 16ක් විතරයි. හැබැයි එකේ කොහෙවත් site එකේ දාලා නැ. මම දවසක් password එක generate කරලා දැම්මා characters 20ක් විතර. මුන් එක error message එකක් පෙන්නනේ නැතුව characters 16 අඩු කරලා save කරලා.
ඉතින් මම password එක දැම්මට ලොග් වෙන්න බැරි හන්දා call කලාම. උන් ලස්සනට කියනවා මේක නේද use කරන්නේ. මෙතෙන්ට එනකන් කියලා අන්තිම අකුරු ටික කියලා එක බලන්නලු![]()
මම දන්න කෙනෙක් FB එකෙත් මේක share කලා, බැංකුවෙන් කතා කරලා අයින් කරගන්න පුලුවන්ද කියලා අහලා තිබ්බා.
මේක ඇත්ත. උන්ගේ මට මතක විදියට password එකේ උපරිම දාන්න පුළුවන් characters 16ක් විතරයි. හැබැයි එකේ කොහෙවත් site එකේ දාලා නැ. මම දවසක් password එක generate කරලා දැම්මා characters 20ක් විතර. මුන් එක error message එකක් පෙන්නනේ නැතුව characters 16 අඩු කරලා save කරලා.
ඉතින් මම password එක දැම්මට ලොග් වෙන්න බැරි හන්දා call කලාම. උන් ලස්සනට කියනවා මේක නේද use කරන්නේ. මෙතෙන්ට එනකන් කියලා අන්තිම අකුරු ටික කියලා එක බලන්නලු![]()
මම දන්න කෙනෙක් FB එකෙත් මේක share කලා, බැංකුවෙන් කතා කරලා අයින් කරගන්න පුලුවන්ද කියලා අහලා තිබ්බා.
දිග පාස්වඩ් එකක් දැම්මා. උන් මගෙන් නොහා ඒක කොට කරලා. පම්කේ බැංකුවක්.මේ උද්දික පුතාල create කරපු දවසේ ඉදන් පාවිච්චි කරපු ඔක්කොම password දන්නවා. මේවා ලීගල් ද බන්? Hack උනොත් ඔක්කොම ඉවරයිනේ. Access තියෙන උන් දැනටමත් බලනවද දන්නේ නැ .
අපෝ ලංකාවෙ එවුන් එක්ක ඕව කරන්න බැහැ, පට්ට පන්ඩිත ඩයල්නේ බැංකු වල ඉන්නෙ.පකේ බැංකු ටික එක්කො මොකක්හරි එකක් එක්ක SSO පාරක් දාල ලින්ක් කරන්න දෙන්න ඕනා. password මතක තියාගන්න ගියාම කැරිම දුකක් විඳින්නෙ.
ඕකෙ ස්පෙශල් කැරැක්ටර් දාන්නත් බෑ පාස්වර්ඩ් වලටදිග පාස්වඩ් එකක් දැම්මා. උන් මගෙන් නොහා ඒක කොට කරලා. පම්කේ බැංකුවක්.![]()
එහෙම තමා වෙන්නේ. නැත්නම් support call ඉන්න උන්ට බලන්න බැනේයකෝ plain text ද password save කරන්නේ උන් එතකොට? නියමයිනේ..
පකේ බැංකු ටික එක්කො මොකක්හරි එකක් එක්ක SSO පාරක් දාල ලින්ක් කරන්න දෙන්න ඕනා. password මතක තියාගන්න ගියාම කැරිම දුකක් විඳින්නෙ.