Bump.. Attha machan. 3 wheel ekak aran handi gane welenna hadana unwa wenas karamu ව්‍යවසායකයන් karanna.
අපි මචං තව දෙන්නෙක් ට Job දෙනව කියල හිතන් target ඇතුව වැඩ කරන්න ඕනේ. දේශපාලකයෝ කියන්නේ අපි interview කරලා අපිට වැඩ කරගන්න ගන්න සේවකයෝ. මේක දැන් පැටලිලි තියෙන්නේ. තරුණ සෙට් එකේ ඔලුව වෙනස් කරමු.