Dear Zindagi : ආදරණීයත්වය උදෙසා ජීවත්වීම
ජීවිතේක පරිපූර්ණත්වය කියන එක කිසිවෙක්ට කවමදාකවත් නොලැබෙන දෙයක්. ජීවිතේට ආදරේ කරන මිනිස්සු පවා ප්‍රශ්නවලදි ජීවිතේ අතෑරලා මරණය තෝරගන්නේ “ජීවිතයට ආදරය කරන්න“ කියන කියමන ගැන නොදන්න නිසා වෙන්න පුළුවන්. මීට ටික කාලෙකට කලින් දකුණු අප්‍රිකානු රජයේ සුප්‍රසිද්ධ මෙහෙයුම් ප්‍රධානියෙක් වෙන වික්ටර් නායිදු කොළඹ ටාජ් සමූද්‍රා හෝටලයේදී කරපු කතාවක කොටසක් මේකට බොහොම වැදගත් වෙනවා.
ඔහුගේ අදහස වුනේ Imperfectness is the only perfectness of the life ඒක සරලවම කියනවනම් ජීවිතේ තියන අසම්පූර්ණකම ම තමයි ජීවිතේ තියන එකම පරිපූර්ණත්වය කියන එක. අසම්පූර්ණ වෙන තාක්කල් ජීවිතේ නීරසබව පැත්තක දාලා පරිපූර්ණත්වය වෙනුවෙන් මිනිස්සු වෙහෙසෙනවා කියන එක ඔහු නොකියා කියනවා. ජීවිතේට ආදරේ කරන මිනිස්සු ජීවිතේ තියන අසම්පූර්ණත්වය තමන්ගේ ශක්තියෙන් පරිපූර්ණත්වය කරා ගෙනයනවා.
ඉතිරිය කියවන්න..
http://struggle.lk/index.php/2016/12/07/dear-zindagi/