Death and Other Details (TV Series 2024 - ) - S01E01&E02 - Mandy Patinkin/Violett Beane - (Crime/Drama/Mystery/Thriller) - RELEASED!

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,785
    11,154
    113
    සහූදරයා අහකිනම් මෙන්න මේ මන් පහලින් දාන සිරිස් වගේම ඒ ෆිලින් එකම දැනෙන තව සිරිස් ටිකක් කියන්න

    ස්ට්‍රයික් බැක් (අර සීල් ටීම් ද මොකක්ද එක කියන්න එපා මල රහක් නෑ )
    ෂර්ලොක්
    මිස්ටර් රොබට්
    ලූපින්
    අම්බ්‍රෙල්ල ඇකඩමි
    මෙසියා
    එන්ඩ් ඔෆ් ද ෆකින් වර්ල්ඩ්
    ස්කොර්පියන්
    ස්ලෝව් හොර්සස්


    මතක් වෙන වෙලාවට තව දාලා මෙන්සස් කරන්නම් ඔයාව