Death comes creeping මැරෙන හැටි

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    https://sinhala.adaderana.lk/news/185786
    16 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට
    August 21, 2023 07:41 am



    බඹර ප්‍රහාරයකින් බේරීමට දිව යෑමේ දී ප්‍රපාතයකට ඇදවැටි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

    නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවකදී ඊයේ (20) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    බඹර ප්‍රහාරයකින් බේරීමට තවත් තිදෙනෙකු සමග මෙම සිසුවා ද දිව යන අතරවාරයේ ගලකින් පහළට ඇද වැටී ඇති බව වාර්තා වේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි.

    නුවරඑළිය පොලීසිය, නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බඹර ප්‍රහාරයට ලක් වී ඇදවැටි සිටි සිසුවා කඩිනමින් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු එහිදී මියගොස් ඇත.

    අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    https://sinhala.adaderana.lk/news/186097

    JCB යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු මරුට

    JCB යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු මරුට
    මතුගම ප්‍රදේශයේදී JCB යන්ත්‍රයකට යටවීමෙන් පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.


    https://sinhala.adaderana.lk/news/187105
    ------ Post added on Sep 20, 2023 at 11:41 PM

    https://sinhala.adaderana.lk/news/187131
    ------ Post added on Sep 21, 2023 at 5:50 PM

    1696180529221.png

    ------ Post added on Oct 1, 2023 at 10:45 PM

    https://sinhala.adaderana.lk/news/190140
    ------ Post added on Dec 2, 2023 at 9:26 AM