Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Death of a Princess
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කදුලින් ලියවූ වැලි කතරේ ශෝකාන්තය - ආදරය වෙනුවෙන් දිවිදුන් සවුදියේ මීශා කුමරිය

සව්දි අරාබි රජ පවුලේ කුමරියක් සිය ආදරය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇය වෙඩි තබා ඝාතනය කිරීමේ ඉතා අනුවේදනීය පුවතක් හැත්තෑව දශකයේ ලොවපුරා පැතිර ගොස් තිබුණා. ඇය සුන්දර රාජකීය කුමරියක වූ මීශා බින් ෆවුද් අල් සාද් කුමරියයි.

1958දී සව්දි රජ පවුලේ කුමරෙකුට දාව උපත ලැබූ ඇය ලොව විශාලම පවුලේ සුන්දර සාමාජිකාවක් වූවාය. වර්තමානයේ සව්දි රජපවුලේ සාමාජිකයින් 15000ක් පමණ සිටියි. මීරා කුමරිය ඇගේ රජ පවුලේම වෙනත් සමාජික කුමරෙකුට විවාහ කරදීමට යෝජනා කර තිබූ ඇය එයට තිබූ අකමැත්ත නිසාවෙන්ම ලෙබනනයේ වැඩිදුර අධ්යාපනය ලැබීම සදහා යාමට සිය මව්පියන්ගෙන අවසර ගන්නවා. ඒ අනුව ඇයව ලෙබනනය කරා ගමන් කරනවා.

ලෙබනනයේ ඇය ගෙවන කාලය තුල ඇයට අපූරු පෙම්වතෙක් මුන ගැසෙනවා. ඔහු නමින් කලීද් අල් ශයීර් මුල්හල්ලා. ඔහු එවකට ලෙබනනයේ සිටි සව්දි තානාපති තුමන්ගේ මුණුපුරා. මොවුන් දෙදෙනා ටික කලක් ඔවුන්ගේ ප්රේම සම්බන්ධය ජයටම කරගෙන යනවා. ලෙබනනයේ කවුරුවත් නොමැති පසුබිමක ඔවුන් බොහෝ අවස්තාවල තනිව එකිනෙකා හමුවෙනවා. මීශා විවාහ නොසිටි බැවින් ඔවුන්ට රිසි සේ හැසිරිමට ලෙබනනයේදී අවස්තාව ලැබෙනවා.

ටික කලකට පසු මීශාට නැවත සව්දියට යාමට සිදුවනවා. කලීද් ඇයත් සමග සව්දිය යාමට එකග වනවා. ඔවුන් සව්දියේදීත් කිහිප වරක් රහසිගතව මුණගැසෙනවා. නමුත් වැඩිකල් නොගොස් රජපවුලේ උකුසු ඇස් වලට ඔවුන් අසුවන්නේ කිහිප වතාවක් තනිව මුණගැසීමෙන් පසුවයි. මීරා කුමරියව වරකදී ඔවුන් අතටම අල්ලා ගන්නවා. පසුව ඇය තවදුරටත් කන්යවක් නොවන බව රජපවුලේ පරීක්ෂණයෙන් තහවුරු වනවා. කලීද් හා මීශාට එරහිව සව්දි නීතියට අනුව අනාචාරයේ හැසිරීමේ චෝදනා එල්ල වනවා.

මීශා සිය පෙම්වතා බේරා ගැනීමට නොයෙක් ආකාරයේ උත්සහයන් ගන්නවා. ඇගේ මව් පියන් ඇයට පවසන්නේ පෙම්වතා ඇයට බලහත්කාරකමක් කල බවට පිලිගන්නා ලෙසයි. නමුත් ඇය එය ප්රතික්ෂේප කරනවා මන්ද එවන්නක් පිලිගතහොත් කලීද් අනිවාර්යයෙන් ඝාතනය වන බව දන්නා නිසයි. පසුව ඔවුන් දෙදෙනා එක්ව රටින් පැනයාමට තීරණය කරනවා. පිරිමියෙකු ලෙස වෙස් වලාගත් මීශා හා කලීද් සව්දියෙන් පැනයාමට ගුවන් තොටුපලට පැමිණි පසු එහි නිලධාරීන්ට මීශා පිලිබද සැකයක් පහල වී ඇයව පරීක්ෂා කරනවා. ඔවුන් දෙදෙනාගේ ආදරයේ අවසාන බලාපොරොත්තුව එලදී දෑස් ඉදිරිපිටම දියවී ගියා පමණක් නොව ඇයට එවැන්නකට පෙලබවීම සම්බන්ධයෙන් කලීද්ට හිමිවන දඩුවම මරණය බව ස්තීර වනවා.

රජ පවුලේ ඉහල සාමජිකයෙක් වම මීශාගේ සීයා නඩු විභාගය කැදවනනේ මෙම සිදුවීමෙන් පසුවයි. ඇගේ මව් පියන් අවසාන ලෙස ඇගෙන් ඉල්ලා සිටින්නේ ඔහුව අමතක කර දමන ලෙසයි. නඩු විභාගයේදී තමන් අතින් වරදක් සිදු නොවූ බවට පිලිගන්නා ලෙස ඔවුන් ඇයට බල කරනවා. නමුත් තමා කුමනදේ කීවත් කලීද්ට ජීවිතයෙන් සමුගැනිම සිදුවන බව ඇය හොදින් දැන සිටියා. තම පෙම්වතා තමා නිසා ඝාතනය වන අයුරු බලා සිටීමට ඇය කිසිලෙසක වත් අපේක්ෂා කලේ නැහැ.

විරාමයකින් පසු නඩු විභාගය නැවත සිදුවනවා. මීශාගේ සීයා එවකට සිටි රජුගේ වැඩිමහල් සොහොයුරා මෙන්ම රජ පවුලේ ජේෂ්ඨම සාමාජිකයා වූ බැවින් ඔහුට රජපවුලේ සාමාජිකයින්ගේ ජීවිත පිලිබද තීරණය කිරීමේ අයිතිය පැවතියා. රජ පවුලේ සියලු දෙනාගේම දෑස් පුදුම කරමින් ඇය තමා ඔහු සමග අනාචාරයේ හැසිරුණු බව පිලිගත්තා. එපමණක් නොව සව්දි නීතිය අනුව වරදක් තමා කල බව පිලිගැනීම ප්රකාශ කරන ලෙස ඇය තුන් වරක් තමා කලීද් හා අනාචාරයේ හැසිරුණු බව පිලිගත්තා.

කවුරුවත් නොසිතූ ලෙස ඇය කරන ලද ප්රකාශයින් රජ පවුලේ සාමාජිකයන් පවා ඉමහත් කම්පනයට පත්වුනා. නඩු විභාගය මෙහෙයවූ මීශාගේ සීයා ඇයට හා ඇගේ පෙම්වතාට මරණ දඩුවම නියම කරන ලදී. 1977 ජූලි මස 15වන දින ඇයව වෙඩිතබා ඝාතනය කිරීමට නියම කරනු ලබනවා. ඇයව ඝාතනය කිරීමට නියම කරනු ලබන්නේ ප්රසිද්ධියේ නොවේ මෙය සිදුවන්නේ රජ මැදුරු භූමියේම පිහිටි වාහන අංගනයක.

ඇස් ගැටගසා සිය මරණය නොදකින ලෙස බිම දණගස්වන ලද ඇයව ඝාතනය වන අයුරු ඇගේ පෙම්වතාට පෙනෙන්නට සැලැස්වීමට තරම් සව්දි නීතිය කුරිරු වනවා. හිසට වෙඩි තබන ලද ඇගේ නිසල දෙහය බිම පතිත වූ පසු කලීද්ගේ හිසගසා දැමූ බවයි සදහන් වන්නේ. මෙය සිදුකලේ වෘත්තීමය අලුගෝසුවන් නොවන නිසා කලීද්ගේ හිසට කිහිප වරක් කඩු පහර වැදී තිබූ බව සදහන් වනවා. මෙම සිදුවීම රජ පවුලට කැලලක් ලෙස සිතා සැගවීමට උත්සහ කලත් පසු කලක එය පසුව අනාවරණය වුනා.

මීශා සිය ආදරය වෙනුවෙන් පෙනී සිටියා. ඇයට බේරීමට ඕණෑතරම් අවස්තාව තිබියදී ඇය සිය ආදරය, පෙම්වතා සමග මිය යාමට තීරණය කලා. 1980දී සව්දියේ සංචාරයක නිරතවූ ඇන්තනී තෝමස් නම් වාර්තාකරු මෙම සිදුවීම පසුපස හබායනවා. ඔහු Death of a Princess නමින් ඒ පිලිබද වාර්තා චිත්රපටයක් නිෂ්පාදනය කරන 1980දී ඇමරිකාවේ ITV හා PBS නාලිකාවන් හරහා ප්රචාරයට සූදානම් කරනු ලබනවා. මෙය සැලවූ සව්දි රජය එයට රාජතාන්ත්රිකයක වශයෙන් මැදිහත් වෙනවා. අවසානයේ එම වැඩසටහන ප්රචාරය නැවැත්වීමට එම නාලිකා පියවර ගන්නවා.

මෙම සිදුවීමෙන් වසර 25කට පසු 2005 වසරේදී PBS නාලිකාව මෙම වාර්තා වැඩසටහන Death of a Princess නමින් ප්රචාරය කරනු ලබනවා. මෙම සිදුවීම ලොවටම අනාවරණය වන්නේ ඉන් පසුවයි. මීශා ලොවටම සදා අමරණීය වූයේ එදා සිටයි.

[ATTACH=full]101019[/ATTACH]

#copied

PBS නාලිකාවේ විකාශය උන Death of a Princess documentary එකේ තරමක් හොඳ තත්වයේ වීඩියෝ එකක් youtube එකෙ තියෙනවා.

[QUOTE="Night Rider, post: 25838497, member: 556565"] කදුලින් ලියවූ වැලි කතරේ ශෝකාන්තය - ආදරය වෙනුවෙන් දිවිදුන් සවුදියේ මීශා කුමරිය සව්දි අරාබි රජ පවුලේ කුමරියක් සිය ආදරය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇය වෙඩි තබා ඝාතනය කිරීමේ ඉතා අනුවේදනීය පුවතක් හැත්තෑව දශකයේ ලොවපුරා පැතිර ගොස් තිබුණා. ඇය සුන්දර රාජකීය කුමරියක වූ මීශා බින් ෆවුද් අල් සාද් කුමරියයි. 1958දී සව්දි රජ පවුලේ කුමරෙකුට දාව උපත ලැබූ ඇය ලොව විශාලම පවුලේ සුන්දර සාමාජිකාවක් වූවාය. වර්තමානයේ සව්දි රජපවුලේ සාමාජිකයින් 15000ක් පමණ සිටියි. මීරා කුමරිය ඇගේ රජ පවුලේම වෙනත් සමාජික කුමරෙකුට විවාහ කරදීමට යෝජනා කර තිබූ ඇය එයට තිබූ අකමැත්ත නිසාවෙන්ම ලෙබනනයේ වැඩිදුර අධ්යාපනය ලැබීම සදහා යාමට සිය මව්පියන්ගෙන අවසර ගන්නවා. ඒ අනුව ඇයව ලෙබනනය කරා ගමන් කරනවා. ලෙබනනයේ ඇය ගෙවන කාලය තුල ඇයට අපූරු පෙම්වතෙක් මුන ගැසෙනවා. ඔහු නමින් කලීද් අල් ශයීර් මුල්හල්ලා. ඔහු එවකට ලෙබනනයේ සිටි සව්දි තානාපති තුමන්ගේ මුණුපුරා. මොවුන් දෙදෙනා ටික කලක් ඔවුන්ගේ ප්රේම සම්බන්ධය ජයටම කරගෙන යනවා. ලෙබනනයේ කවුරුවත් නොමැති පසුබිමක ඔවුන් බොහෝ අවස්තාවල තනිව එකිනෙකා හමුවෙනවා. මීශා විවාහ නොසිටි බැවින් ඔවුන්ට රිසි සේ හැසිරිමට ලෙබනනයේදී අවස්තාව ලැබෙනවා. ටික කලකට පසු මීශාට නැවත සව්දියට යාමට සිදුවනවා. කලීද් ඇයත් සමග සව්දිය යාමට එකග වනවා. ඔවුන් සව්දියේදීත් කිහිප වරක් රහසිගතව මුණගැසෙනවා. නමුත් වැඩිකල් නොගොස් රජපවුලේ උකුසු ඇස් වලට ඔවුන් අසුවන්නේ කිහිප වතාවක් තනිව මුණගැසීමෙන් පසුවයි. මීරා කුමරියව වරකදී ඔවුන් අතටම අල්ලා ගන්නවා. පසුව ඇය තවදුරටත් කන්යවක් නොවන බව රජපවුලේ පරීක්ෂණයෙන් තහවුරු වනවා. කලීද් හා මීශාට එරහිව සව්දි නීතියට අනුව අනාචාරයේ හැසිරීමේ චෝදනා එල්ල වනවා. මීශා සිය පෙම්වතා බේරා ගැනීමට නොයෙක් ආකාරයේ උත්සහයන් ගන්නවා. ඇගේ මව් පියන් ඇයට පවසන්නේ පෙම්වතා ඇයට බලහත්කාරකමක් කල බවට පිලිගන්නා ලෙසයි. නමුත් ඇය එය ප්රතික්ෂේප කරනවා මන්ද එවන්නක් පිලිගතහොත් කලීද් අනිවාර්යයෙන් ඝාතනය වන බව දන්නා නිසයි. පසුව ඔවුන් දෙදෙනා එක්ව රටින් පැනයාමට තීරණය කරනවා. පිරිමියෙකු ලෙස වෙස් වලාගත් මීශා හා කලීද් සව්දියෙන් පැනයාමට ගුවන් තොටුපලට පැමිණි පසු එහි නිලධාරීන්ට මීශා පිලිබද සැකයක් පහල වී ඇයව පරීක්ෂා කරනවා. ඔවුන් දෙදෙනාගේ ආදරයේ අවසාන බලාපොරොත්තුව එලදී දෑස් ඉදිරිපිටම දියවී ගියා පමණක් නොව ඇයට එවැන්නකට පෙලබවීම සම්බන්ධයෙන් කලීද්ට හිමිවන දඩුවම මරණය බව ස්තීර වනවා. රජ පවුලේ ඉහල සාමජිකයෙක් වම මීශාගේ සීයා නඩු විභාගය කැදවනනේ මෙම සිදුවීමෙන් පසුවයි. ඇගේ මව් පියන් අවසාන ලෙස ඇගෙන් ඉල්ලා සිටින්නේ ඔහුව අමතක කර දමන ලෙසයි. නඩු විභාගයේදී තමන් අතින් වරදක් සිදු නොවූ බවට පිලිගන්නා ලෙස ඔවුන් ඇයට බල කරනවා. නමුත් තමා කුමනදේ කීවත් කලීද්ට ජීවිතයෙන් සමුගැනිම සිදුවන බව ඇය හොදින් දැන සිටියා. තම පෙම්වතා තමා නිසා ඝාතනය වන අයුරු බලා සිටීමට ඇය කිසිලෙසක වත් අපේක්ෂා කලේ නැහැ. විරාමයකින් පසු නඩු විභාගය නැවත සිදුවනවා. මීශාගේ සීයා එවකට සිටි රජුගේ වැඩිමහල් සොහොයුරා මෙන්ම රජ පවුලේ ජේෂ්ඨම සාමාජිකයා වූ බැවින් ඔහුට රජපවුලේ සාමාජිකයින්ගේ ජීවිත පිලිබද තීරණය කිරීමේ අයිතිය පැවතියා. රජ පවුලේ සියලු දෙනාගේම දෑස් පුදුම කරමින් ඇය තමා ඔහු සමග අනාචාරයේ හැසිරුණු බව පිලිගත්තා. එපමණක් නොව සව්දි නීතිය අනුව වරදක් තමා කල බව පිලිගැනීම ප්රකාශ කරන ලෙස ඇය තුන් වරක් තමා කලීද් හා අනාචාරයේ හැසිරුණු බව පිලිගත්තා. කවුරුවත් නොසිතූ ලෙස ඇය කරන ලද ප්රකාශයින් රජ පවුලේ සාමාජිකයන් පවා ඉමහත් කම්පනයට පත්වුනා. නඩු විභාගය මෙහෙයවූ මීශාගේ සීයා ඇයට හා ඇගේ පෙම්වතාට මරණ දඩුවම නියම කරන ලදී. 1977 ජූලි මස 15වන දින ඇයව වෙඩිතබා ඝාතනය කිරීමට නියම කරනු ලබනවා. ඇයව ඝාතනය කිරීමට නියම කරනු ලබන්නේ ප්රසිද්ධියේ නොවේ මෙය සිදුවන්නේ රජ මැදුරු භූමියේම පිහිටි වාහන අංගනයක. ඇස් ගැටගසා සිය මරණය නොදකින ලෙස බිම දණගස්වන ලද ඇයව ඝාතනය වන අයුරු ඇගේ පෙම්වතාට පෙනෙන්නට සැලැස්වීමට තරම් සව්දි නීතිය කුරිරු වනවා. හිසට වෙඩි තබන ලද ඇගේ නිසල දෙහය බිම පතිත වූ පසු කලීද්ගේ හිසගසා දැමූ බවයි සදහන් වන්නේ. මෙය සිදුකලේ වෘත්තීමය අලුගෝසුවන් නොවන නිසා කලීද්ගේ හිසට කිහිප වරක් කඩු පහර වැදී තිබූ බව සදහන් වනවා. මෙම සිදුවීම රජ පවුලට කැලලක් ලෙස සිතා සැගවීමට උත්සහ කලත් පසු කලක එය පසුව අනාවරණය වුනා. මීශා සිය ආදරය වෙනුවෙන් පෙනී සිටියා. ඇයට බේරීමට ඕණෑතරම් අවස්තාව තිබියදී ඇය සිය ආදරය, පෙම්වතා සමග මිය යාමට තීරණය කලා. 1980දී සව්දියේ සංචාරයක නිරතවූ ඇන්තනී තෝමස් නම් වාර්තාකරු මෙම සිදුවීම පසුපස හබායනවා. ඔහු Death of a Princess නමින් ඒ පිලිබද වාර්තා චිත්රපටයක් නිෂ්පාදනය කරන 1980දී ඇමරිකාවේ ITV හා PBS නාලිකාවන් හරහා ප්රචාරයට සූදානම් කරනු ලබනවා. මෙය සැලවූ සව්දි රජය එයට රාජතාන්ත්රිකයක වශයෙන් මැදිහත් වෙනවා. අවසානයේ එම වැඩසටහන ප්රචාරය නැවැත්වීමට එම නාලිකා පියවර ගන්නවා. මෙම සිදුවීමෙන් වසර 25කට පසු 2005 වසරේදී PBS නාලිකාව මෙම වාර්තා වැඩසටහන Death of a Princess නමින් ප්රචාරය කරනු ලබනවා. මෙම සිදුවීම ලොවටම අනාවරණය වන්නේ ඉන් පසුවයි. මීශා ලොවටම සදා අමරණීය වූයේ එදා සිටයි. [ATTACH type="full"]101019[/ATTACH] #copied [SIZE=4]PBS නාලිකාවේ විකාශය උන Death of a Princess documentary එකේ තරමක් හොඳ තත්වයේ වීඩියෝ එකක් youtube එකෙ තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom