Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
39 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Debit Card එකෙන් පිටරට සයිට් වලට Add කරන්න බෑ Authentication via 3D-Secure failed කියලා එනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මගේ Debit Card එකෙන් පිටරට සයිට් වලට Add කරන්න බෑ Authentication via 3D-Secure failed කියලා එනවා. ඒ සයිට් වලින් මේ ගැන ඇහුවාම උන් කිව්වේ Debit Card එකේ 3D-Secure Enable කරලා නැති නිසා Card එක Add කරනකොට Bank එක පැත්තෙන් rejected වෙනවා කියලා. බැංකුවට කියලා 3D-Secure Enable කරගන්න කියලා කිව්වා.

මේක බැංකුවේ hotline එකට කිව්වා ම එයාලා කිව්වා මට ශාකාවට කියන්න කියලා ශාකාව පැත්තෙන් තමා Active කරන දේවල් කරගන්න ඕනේ කියලා. ශාකාවට කිව්වා ම එයාලා කියනවා hotline එකට කියන්න කියලා එයාලට Call එක අය hotline එකටම සම්බන්ධ කරා. hotline එකෙන් අහනවා OTP එක එනවද කියල එයාල ? එයාලා හිතං ඉන්නේ මේක OTP එක සම්බන්ධ ගැටළුවක් කියලා. මම උපරිම පැහැදිලි කරලා කිව්වා 3D-Secure Enable කරන්න කියලා ඒ අය එක පැහැදලි නැහැ කොචර කිව්වත් ශාකාවේ අය එදාම එහෙම දෙයක් ඇහුවා වගේ කතා කරේ.

මම මේ ගැන Bank එකට E-mail ම දෙකක් දැම්මා කිසිම Reply එකක් නැහැ hotline එකටත් මොන දේ කිව්වත් කියන්නේ ශාකාවට යන්න කියල විතරයි. ශාකාවට කිව්වත් එයාල කියන්නේ hotline එකට කියන්න කියලා විතරයි.

මේකට මොකද කරන්නේ ?

Account එක Open කරගන්න කලින් විස්තර දැනගන්න කියලා corporate account පැත්තේ Numbers දෙකක් එයාලගේ වෙබ් එකේ තියෙනවා. ඒ දවස් වලත් මම ඒ Numbers වලට කතා කළාම මගේ ප්රශ්නය වත් අහන්නේ නැතුව කෙලින් ම කියන්නේ ශාකාවටකට යන්න කියලා කිව්වේ කිසිම ගානකට ගන්නේ නැහැ hotline එකෙන්.

[QUOTE="Nadun26, post: 28571850, member: 532894"] [SIZE=5]මචන්ලා මගේ Debit Card එකෙන් පිටරට සයිට් වලට Add කරන්න බෑ Authentication via 3D-Secure failed කියලා එනවා. ඒ සයිට් වලින් මේ ගැන ඇහුවාම උන් කිව්වේ Debit Card එකේ 3D-Secure Enable කරලා නැති නිසා Card එක Add කරනකොට Bank එක පැත්තෙන් rejected වෙනවා කියලා. බැංකුවට කියලා 3D-Secure Enable කරගන්න කියලා කිව්වා. මේක බැංකුවේ hotline එකට කිව්වා ම එයාලා කිව්වා මට ශාකාවට කියන්න කියලා ශාකාව පැත්තෙන් තමා Active කරන දේවල් කරගන්න ඕනේ කියලා. ශාකාවට කිව්වා ම එයාලා කියනවා hotline එකට කියන්න කියලා එයාලට Call එක අය hotline එකටම සම්බන්ධ කරා. hotline එකෙන් අහනවා OTP එක එනවද කියල එයාල ? එයාලා හිතං ඉන්නේ මේක OTP එක සම්බන්ධ ගැටළුවක් කියලා. මම උපරිම පැහැදිලි කරලා කිව්වා 3D-Secure Enable කරන්න කියලා ඒ අය එක පැහැදලි නැහැ කොචර කිව්වත් ශාකාවේ අය එදාම එහෙම දෙයක් ඇහුවා වගේ කතා කරේ. මම මේ ගැන Bank එකට E-mail ම දෙකක් දැම්මා කිසිම Reply එකක් නැහැ hotline එකටත් මොන දේ කිව්වත් කියන්නේ ශාකාවට යන්න කියල විතරයි. ශාකාවට කිව්වත් එයාල කියන්නේ hotline එකට කියන්න කියලා විතරයි. මේකට මොකද කරන්නේ ? Account එක Open කරගන්න කලින් විස්තර දැනගන්න කියලා corporate account පැත්තේ Numbers දෙකක් එයාලගේ වෙබ් එකේ තියෙනවා. ඒ දවස් වලත් මම ඒ Numbers වලට කතා කළාම මගේ ප්රශ්නය වත් අහන්නේ නැතුව කෙලින් ම කියන්නේ ශාකාවටකට යන්න කියලා කිව්වේ කිසිම ගානකට ගන්නේ නැහැ hotline එකෙන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom