මචන්ලා මගේ Debit Card එකෙන් පිටරට සයිට් වලට Add කරන්න බෑ Authentication via 3D-Secure failed කියලා එනවා. ඒ සයිට් වලින් මේ ගැන ඇහුවාම උන් කිව්වේ Debit Card එකේ 3D-Secure Enable කරලා නැති නිසා Card එක Add කරනකොට Bank එක පැත්තෙන් rejected වෙනවා කියලා. බැංකුවට කියලා 3D-Secure Enable කරගන්න කියලා කිව්වා.
මේක බැංකුවේ hotline එකට කිව්වා ම එයාලා කිව්වා මට ශාකාවට කියන්න කියලා ශාකාව පැත්තෙන් තමා Active කරන දේවල් කරගන්න ඕනේ කියලා. ශාකාවට කිව්වා ම එයාලා කියනවා hotline එකට කියන්න කියලා එයාලට Call එක අය hotline එකටම සම්බන්ධ කරා. hotline එකෙන් අහනවා OTP එක එනවද කියල එයාල ? එයාලා හිතං ඉන්නේ මේක OTP එක සම්බන්ධ ගැටළුවක් කියලා. මම උපරිම පැහැදිලි කරලා කිව්වා 3D-Secure Enable කරන්න කියලා ඒ අය එක පැහැදලි නැහැ කොචර කිව්වත් ශාකාවේ අය එදාම එහෙම දෙයක් ඇහුවා වගේ කතා කරේ.
මම මේ ගැන Bank එකට E-mail ම දෙකක් දැම්මා කිසිම Reply එකක් නැහැ hotline එකටත් මොන දේ කිව්වත් කියන්නේ ශාකාවට යන්න කියල විතරයි. ශාකාවට කිව්වත් එයාල කියන්නේ hotline එකට කියන්න කියලා විතරයි.
මේකට මොකද කරන්නේ ?
Account එක Open කරගන්න කලින් විස්තර දැනගන්න කියලා corporate account පැත්තේ Numbers දෙකක් එයාලගේ වෙබ් එකේ තියෙනවා. ඒ දවස් වලත් මම ඒ Numbers වලට කතා කළාම මගේ ප්‍රශ්නය වත් අහන්නේ නැතුව කෙලින් ම කියන්නේ ශාකාවටකට යන්න කියලා කිව්වේ කිසිම ගානකට ගන්නේ නැහැ hotline එකෙන්.

Last edited: