December 21 පොලිසියෙන් අල්ලන්නේ නෑ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    December 21 පොලිසියෙන් අල්ලන්නේ නෑ

    2012 දෙසැම්බර් 21 දින කිසිම මාර්ග නීති කඩ කිරීමකට පොලිසියෙන් අත්අඩංගුවට, දඩ කොල හෝ උසාවි දැමීම සිදු නොකරන බව විශ්වාස කටයුතු අරන්චිමර්ගයකින් දැනගැනීමට ලැබී තිබේ.

    ඔන්න පුටෙ එදාට ලයිසන් තිබ්බත් නැතත් , හෙල්මට් නැතුව උනත් පාරේ යන්න පුළුවන් පොලිස් මාමල අල්ලන්නේ නෑ.

    :cool::cool:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Onna ube post eke screen shot ekak gaththa, mona hari unoth uba thamai kiwwe kiyala dan kiyanna puluwan :D

    boru unoth mahajanaya nomaga yawima nisa wasara 2kaka Athhitu sira daduwamak hambei ubata :D
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2012 දෙසැම්බර් 21 දින කිසිම මාර්ග නීති කඩ කිරීමකට පොලිසියෙන් අත්අඩංගුවට, දඩ කොල හෝ උසාවි දැමීම සිදු නොකරන බව විශ්වාස කටයුතු අරන්චිමර්ගයකින් දැනගැනීමට ලැබී තිබේ.

    ඔන්න පුටෙ එදාට ලයිසන් තිබ්බත් නැතත් , හෙල්මට් නැතුව උනත් පාරේ යන්න පුළුවන් පොලිස් මාමල අල්ලන්නේ නෑ.

    :cool::cool:

    ඇයි උන්නැහෙ පොලෝසියේ රාලාහාමිලා එදාට රට යනවැයි ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරවාටමද කොල්ලො.. 21 වෙනිදා පාරෙ බල්ලෙක්වත් නැතිවෙයි.. ගොඩක් එවුන් දැනටමත් බයවෙලා ඉන්නෙ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඇයි උන්නැහෙ පොලෝසියේ රාලාහාමිලා එදාට රට යනවැයි ?

    ඇයි අඩා එදාට පොලෝසියේ හුරලා පිටසක්වල ඇත්තොත් එක්ක සටනට යනවා නෙව :cool::cool:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    V-Season-1-TV-Series---20-001.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. මිනිස්සු බයවෙලා ඉන්නෙ.. සමහර එවුන් හිටු කියලා පින් රැස් කරනවා.. :lol:

    ඇයි අඩා එදාට පොලෝසියේ හුරලා පිටසක්වල ඇත්තොත් එක්ක සටනට යනවා නෙව :cool::cool:
    ඔකුන් පිටසක්වලයොන්ගෙන් පගාව ගන්න පුළුවන් නම් විතරක් යයි..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි අඩා එදාට පොලෝසියේ හුරලා පිටසක්වල ඇත්තොත් එක්ක සටනට යනවා නෙව :cool::cool:
    පොලෝසියේ හුරො කැති මන්නෙන්ද බොලා පිටහක්කලයො එකකා හදි කොරන්නෙ ? :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං මෙහෙම joke දාන්න එපා සමහර උන් ඇත්ත කියලා හිතලා හැම තැනම ප්‍රචාරය කරනවා එකෙන් වෙනනේ එලකිරයේ නම කැත වෙන එක :D