මෙහෙමයි. . . fac 2 තියෙන හොඳ නරක කියන්නම්....
Pera
seperate fields තියෙනවා... 1st year එකෙන් ම විවිධ fields තෝරගන්න පුළුවන් . . . විවිධත්වය වැඩියි...
lectures ලා ගොඩක් ඉන්නවා..
ලස්සනයි... ලව් කරන්න කියාපු තැන
Ruhuna
main fields 3යි තියෙන්නේ.... හැබැයි 3rd and final years වලදී අපි කැමති field පැත්තට යන්න පුළුවන්.. උදාහරණයක් විදිහට, automation , software , environmental වගේ optional subjects ගොඩක් තියෙනවා
ඒ වගේම common core field එකේ ඕනිම vacancy එකක ජොබ් එකකට apply කරන්න පුළුවන්.
එහෙම කරලා දැනට field එකේ ඉන්න අය ඕන තරම් innawa
අලුත් fac නිසා, equipment and lab tools අලුත් ...
marine engineering modules කරන ලංකාවේ එකම fac එක රුහුණ . NDT එකේ හිටපු dept head lectures කරන්නේ ...
field එකට ගියාම බලන්නේ මොනවද පුළුවන්, සහ common දේවල් ටිකක් විතරයි...
interview එකේ ලොක්කා අනුවත් selection වෙනස් වෙනවනේ ...
කොහේ උනත් එකයි. . .
මන්ද මට නම්.... කාටත් එක විදිහට industry එකේ treat wenne
අවුරුද්ද ගැන හිතන්න. මටනම් ඒ experience එක වටිනවා...